78%කින් ජනගහනයම vaccinate කරපු ඊශ්‍රායලයට වෙන දේ.

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මැරෙන්නේ නෑ කියන්න කවුද ගොබිලෝ...
    තොගේ බෙහෙත ඔච්චර ෂුවර් නම් මේක ලැගගෙන තප්පුල්ලන්නේ නැතිව එලියට ඇවිත් ඔප්පු කරපන් කෝ..
    අවුරුදු දාස් ගාණක් තිස්සෙ ඔප්පු වුණ බේත් ආයෙ ආයෙ ඔප්පු කොරන්නෙ අහවල් රුදාවටද බං ? :P
    අර මණිඅඛ්ඛිත ආවා වගේ


    පැනලා යන්න බෑ, උගෙයි තොගෙයි කිසි වෙනසක් නෑ... එක වල්ලේ පොල්

    අනේ ගොන් වාහේ, ලෝක දේශපාලනය වගේ එවත් ටිකක් කියවලා බලහන්, පැනි ගගහා ඉන්නේ නැතුව

    ලොරි ටෝක් දීදී ඉන්න නම් කාට බැරිද ගෙවලයෝ...
    පකේ පුරාජේරුව විතරයි, තොපි වගේ, ආමාරු ලෙඩ්ඩු බාරගන්නේ නැතුව හිටියනම් හොස්පිටල් වලත් ඩෙත්‍ රේට් එක අඩු වෙයි,

    කරන එකෙක්ට කරන්න දීලා බැරි නම් ලොරී ටෝක් නොදී විහිලුවක් නොවී ඉදහන්.
    මැරෙන මිනිස්සු බේර ගන්න තොපේ රාවණා නැගිටලා එන්නේ නෑ නේ...
    ඒ මිනිස්සුන්ගේ කැපවීම අගය කරන්න බැරි නම් අඩුම තරමේ කට පුක වහගෙනවත් ඉදපන්..
    කැපවීමෙ පලක් තියෙනවා නම් ලෙඩ්ඩු මැරෙනවාද බං මෙච්චර සුළු ලෙඩකින් බුරුතු පිටින් ?
    උබේ පවුලේ එකෙක්ට ආසාධ්‍ය වෙලා ගියාම තොපේ ජීවකයෝ මට බේර ගන්න බෑ යන්න කිව්වාම හොස්පිටල් එකට එහෙම එනවා නෙමෙයි...
    අපි ලෙඩ අසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑ උඹලා වගේ :P
    අනික උබ ඉන්ජෙක්ශන් එහෙම හොර පාරෙන් ගහනවා නෙමෙයි... (ඔය කිව්වට තෝ අනිවා වැක්ෂීන් දෙකම ගහලා ඇත්තේ කැළණි හිගන්නා)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    uba vaccine ekata banina welawe mekata solution eka gana minissu danuwath karapanko. araya kiwa eka ahanna meya kiwa eka ahanna kiyala newei. hari widiya kiyahan. uba dannawane meken berenna.
    දැන් මම කලින් කී පාරක් thread පිට thread දාලා ඔය ගැන දැනුවත් කෙරුවාද ? ඒ එකක් වත් දැක්කෙ නැද්ද තාම ?
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    අසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑනේ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි - ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ නැති කරල දානවා - එතකොට මොනම සංකූලතාවයක් වත් එන්නෙ නෑ - ඉතිං රජයේ රෝහලකට යන්න ඕන වෙන්නෙ නෑ.
    උඹ මේ ආතල් එකක් නේද ගන්නේ?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    හරි දැන් උබ කියන්නෙ වැක්සින් කරලා වැඩක් නෑ කියලනං උබ කැරි වෙදෙක් නං කියපන් බලන්න වැක්සින් නොකර මේ වයිරස් එකෙන් බේරෙන්න විදිහක්? ඒ විදිහට කරොත් එක්කෝ ආය වෛරස් එක හැදෙන්නෙ නෑ එහෙම හැදුනත් මැරෙන්නෙ නෑ කියලා සහතික කරන්න පුලුවන්ද උබට? එහෙම බෙහෙතක් කිව්වොත් උබ කැරියෙක් කියලා පිලිගනම්. හැබැයි එහෙම එකක් උබ දන්නෙ නැත්තං වැක්සින් ගැන කියවන්නැතුව කට පුක වහගෙන හිටහන් දෙන වැක්සින් එකක් බල්ලා වගේ ගහගෙන.

    ප.ලි:- ඒ බෙහෙත ධම්මික පැනිය කියලා එහෙම කිව්වොත් ඇට දෙක තලනවා තොගෙ

    ප.ලි 2 :- ඒ උබ කියන බෙහෙත අරගෙන එකෙක් මැරුනොත් එහෙම ඌ කිල්ලට අහුවෙලා , ඌරු මස් කාලා,අරක්කු බීලා බෙහෙත බල බිදිලා ඒ වගෙ බයිලා කියවන්න බෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අවුරුදු දාස් ගාණක් තිස්සෙ ඔප්පු වුණ බේත් ආයෙ ආයෙ ඔප්පු කොරන්නෙ අහවල් රුදාවටද බං ? :P
    කෝ පෙන්නන්න බලන්න අප්පු කියන දේශීය බෙහෙත කොරෝනා වලට සාර්ථකයි කියල ඔප්පු කරපු අවස්ථාවක් :geek:
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔච්චර බලගතු බෙහෙතක් තියෙනවනම් මේකේ හැංගිලා බයිලා ගන්නේ නැතුව බෙරගනින්කෝ දවස ගානේ මැරෙන මිනිස්සු ටික. ඔච්චරම sure නම් ඉතින් බය වෙන්න දෙයක් නැනේ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඉස්පිරිතලෙ දෙන්නෙ, ඇසිට්‍රොමොසින් 250mg Azythromicin 250mg සහ ඩෙක්සමෙතසන් 6mg dexamethason 6mg ය. මේකෙම ත්‍රෙඩ් එකක දැක්කා. කොවිඩ් නියුමෝනියාවට එන එක වළක්වගන්න කරන්න ඵුළුවන් හැම්දේම කරන්න කියලනෙ කියන්නෙ. Zincovit එහෙමත් දෙනවලු.

    දොඩම්, ලෙමන් ව්ගේ විටමින් සී බහුල දේ ගන්න.. කිරි අහාර , චීස් , බටර් , යෝගට්, අයිස්ක්‍රිම්, මීකිරි වගේ දෙවල් වලින් වැලකෙන එක පරිස්සමට හොඳයි.

    තව, වහරක උණ පැණිය, සුදර්ෂනී පැණිය පාවිච්චි කරන්න. දිනපතා පස්පංගුව ගතහැකි නම් තව හොඳයි ලු.

    කෝකටත් දුම් හට්ටියත් අල්ලන්න......

    හුස්ම ගන්න් එක අපහසු වෙන අයට, නිතරම්වෙනස් වෙන ඉරියව්කිහිපයක් නිර්දේශ කරල තියෙනවා ඒවා අනුගමනය කරන්න.
     
    • Like
    Reactions: animation

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ බූරුවා මේ මගුලක් කියනවා මේ දැනුත් ආයුර්වේද ඩොක්ටර් කෙනක් Clubhouse එකේ කතා කරනවා එ මනුස්සයා කියන්නේ එයා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙලත් හැම කෙනාටම කියන්නේ වැක්සින් ගන්න කියලා.ඒ එක්කම ආයුර්වේද බෙහෙත් ගන්න කියලා කියන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මේ ගොන් පොන්නයට උත්තර දීල වැඩක් නෑ බන්. මූ ඇවිල්ල ගෙරි තම්බියෙක්. මුට වැක්සීන් ගහුවත් එකයි නැත්තත් එකයි. ඒකත් කඩාකප්පල් කරල සින්හල බෙහෙතුත් චාටර් කරන්නයි මේ හම්බ ඌරට ඕනි
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,407
    5,760
    113
    vaccine eke ekama hope eka deaths adu wena eka misak, infections adu karana eka neme. Israel wala death % 0.75% wage. ithin vaccine eka success.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.

    ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.
    චීනේ ඉන්ටනෙට්වත් තියනවද බං වාර්තා වෙන්න :lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑනේ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි - ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ නැති කරල දානවා - එතකොට මොනම සංකූලතාවයක් වත් එන්නෙ නෑ - ඉතිං රජයේ රෝහලකට යන්න ඕන වෙන්නෙ නෑ.

    ඒ ප්‍රවෘත්තිය ලියපු එකා අනල තියෙන හිංදයි ඔහොම කියන්නේ - බාරගත්තු එක ලෙඩෙක්වත් රජයේ රෝහලකට යවල නෑ -
    නොදන්නා දේවල් කතා කරන්ඩ එපා බන්. අසාධ්‍ය වෙන ලෙඩ්ඩු පුළුවන් ඉක්මනින් රාජයේ රෝහල් වලට මාරු කරනවා කියල කිව්වේ. අසාධ්‍ය වෙන කලින් හොද කරනවා පකක් :angry:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    ඔබතුමා ධම්මික පැනිය හොදයි කියලා කාලයක් කීවා කෝ දැන් පැනිය
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෝ පෙන්නන්න බලන්න අප්පු කියන දේශීය බෙහෙත කොරෝනා වලට සාර්ථකයි කියල ඔප්පු කරපු අවස්ථාවක් :geek:
    ඇයි යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් ඔප්පු කෙරුවෙ ගිය අවුරුද්දෙ - 100%කින් සාර්ථක වුණා ඒක. :D මම ඒක ඒ කාලෙම මේකෙ දැමමා ඔයා නොදැක්කට මට කොරන්න දෙයක් නෑ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    මෙච්චර ලෝකේ හැම අතින්ම දියුණු වෙලා ඇයි මේ වයිරස් එකට හරි බෙහෙතක් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ😢😷
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙච්චර ලෝකේ හැම අතින්ම දියුණු වෙලා ඇයි මේ වයිරස් එකට හරි බෙහෙතක් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ😢😷
    වෛරස් වලට බේත් හොයන්න බෑ - මොකද නිතර mutate වෙන නිසා. ඒකම විකල්පය ප්‍රතිශක්තිය වැඩි කරලා රෝග ලක්ෂණ ඉක්මනින් නැති කරගැනීම පමණමයි. ඒක නොකරන අයට තමයි ඔය අමාරු වෙන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න මම නෙවෙයි කියන්නෙ ඒ රටේම අයයි.



    ඒ රටේ ගැහුවෙ වැඩිපුරම ෆයිසර් - ඒ ගහලත් දැනට වාර්තා වෙන ලෙඩ්ඩුන්ගෙන් අති බහුතරයක් fully vaccinated ලු.

    පේනවා නේද vaccine වල power එක ?

    උඹේ ප්‍රශ්නයට උඹ මෙතන උත්තරේ දීල තියනවා නේ. vaccine ගැහුවා කියල නොහැදී තියෙන්නේ නෑ. වෙන දේ හානිය අවම වෙන එක. දැන් දාපන්කෝ මරණ අනුපාතය.

    වෛරස් වලට බේත් හොයන්න බෑ - මොකද නිතර mutate වෙන නිසා. ඒකම විකල්පය ප්‍රතිශක්තිය වැඩි කරලා රෝග ලක්ෂණ ඉක්මනින් නැති කරගැනීම පමණමයි. ඒක නොකරන අයට තමයි ඔය අමාරු වෙන්නේ.
    .
    ------ Post added on Aug 19, 2021 at 9:01 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹේ ප්‍රශ්නයට උඹ මෙතන උත්තරේ දීල තියනවා නේ. vaccine ගැහුවා කියල නොහැදී තියෙන්නේ නෑ. වෙන දේ හානිය අවම වෙන එක. දැන් දාපන්කෝ මරණ අනුපාතය.


    .
    ------ Post added on Aug 19, 2021 at 9:01 AM
    හානිය දැනට අවමයි - මොකද hospital capacity එක තාම පැනල නැති නිසා - ඒක පැන්නාම තමයි හානිය වැඩි වෙන්නේ. ඒක වෙන්න යන එක නවත්තගන්න විදියක් නැතුව තමයි ඒ රටේ එවුන් හොල්මන් වෙලා තියෙන්නේ. දැන් 3 වෙනි ශොට් එකත් ගහනවාලු. ඊට පස්සෙ බලාගන්න පුළුවන් වැඩේ.