අවුරුදු දාස් ගාණක් තිස්සෙ ඔප්පු වුණ බේත් ආයෙ ආයෙ ඔප්පු කොරන්නෙ අහවල් රුදාවටද බං ?මැරෙන්නේ නෑ කියන්න කවුද ගොබිලෝ...
තොගේ බෙහෙත ඔච්චර ෂුවර් නම් මේක ලැගගෙන තප්පුල්ලන්නේ නැතිව එලියට ඇවිත් ඔප්පු කරපන් කෝ..
කැපවීමෙ පලක් තියෙනවා නම් ලෙඩ්ඩු මැරෙනවාද බං මෙච්චර සුළු ලෙඩකින් බුරුතු පිටින් ?අර මණිඅඛ්ඛිත ආවා වගේ
පැනලා යන්න බෑ, උගෙයි තොගෙයි කිසි වෙනසක් නෑ... එක වල්ලේ පොල්
අනේ ගොන් වාහේ, ලෝක දේශපාලනය වගේ එවත් ටිකක් කියවලා බලහන්, පැනි ගගහා ඉන්නේ නැතුව
ලොරි ටෝක් දීදී ඉන්න නම් කාට බැරිද ගෙවලයෝ...
පකේ පුරාජේරුව විතරයි, තොපි වගේ, ආමාරු ලෙඩ්ඩු බාරගන්නේ නැතුව හිටියනම් හොස්පිටල් වලත් ඩෙත් රේට් එක අඩු වෙයි,
කරන එකෙක්ට කරන්න දීලා බැරි නම් ලොරී ටෝක් නොදී විහිලුවක් නොවී ඉදහන්.
මැරෙන මිනිස්සු බේර ගන්න තොපේ රාවණා නැගිටලා එන්නේ නෑ නේ...
ඒ මිනිස්සුන්ගේ කැපවීම අගය කරන්න බැරි නම් අඩුම තරමේ කට පුක වහගෙනවත් ඉදපන්..
අපි ලෙඩ අසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑ උඹලා වගේඋබේ පවුලේ එකෙක්ට ආසාධ්‍ය වෙලා ගියාම තොපේ ජීවකයෝ මට බේර ගන්න බෑ යන්න කිව්වාම හොස්පිටල් එකට එහෙම එනවා නෙමෙයි...
අනික උබ ඉන්ජෙක්ශන් එහෙම හොර පාරෙන් ගහනවා නෙමෙයි... (ඔය කිව්වට තෝ අනිවා වැක්ෂීන් දෙකම ගහලා ඇත්තේ කැළණි හිගන්නා)
දැන් මම කලින් කී පාරක් thread පිට thread දාලා ඔය ගැන දැනුවත් කෙරුවාද ? ඒ එකක් වත් දැක්කෙ නැද්ද තාම ?uba vaccine ekata banina welawe mekata solution eka gana minissu danuwath karapanko. araya kiwa eka ahanna meya kiwa eka ahanna kiyala newei. hari widiya kiyahan. uba dannawane meken berenna.
උඹ මේ ආතල් එකක් නේද ගන්නේ?අසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑනේ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි - ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ නැති කරල දානවා - එතකොට මොනම සංකූලතාවයක් වත් එන්නෙ නෑ - ඉතිං රජයේ රෝහලකට යන්න ඕන වෙන්නෙ නෑ.
කෝ පෙන්නන්න බලන්න අප්පු කියන දේශීය බෙහෙත කොරෝනා වලට සාර්ථකයි කියල ඔප්පු කරපු අවස්ථාවක්අවුරුදු දාස් ගාණක් තිස්සෙ ඔප්පු වුණ බේත් ආයෙ ආයෙ ඔප්පු කොරන්නෙ අහවල් රුදාවටද බං ?![]()
චීනේ ඉන්ටනෙට්වත් තියනවද බං වාර්තා වෙන්නදැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.
ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.

නොදන්නා දේවල් කතා කරන්ඩ එපා බන්. අසාධ්‍ය වෙන ලෙඩ්ඩු පුළුවන් ඉක්මනින් රාජයේ රෝහල් වලට මාරු කරනවා කියල කිව්වේ. අසාධ්‍ය වෙන කලින් හොද කරනවා පකක්අසාධ්ය වෙනකල් බලන් ඉන්නෙ නෑනේ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි - ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ නැති කරල දානවා - එතකොට මොනම සංකූලතාවයක් වත් එන්නෙ නෑ - ඉතිං රජයේ රෝහලකට යන්න ඕන වෙන්නෙ නෑ.
ඒ ප්‍රවෘත්තිය ලියපු එකා අනල තියෙන හිංදයි ඔහොම කියන්නේ - බාරගත්තු එක ලෙඩෙක්වත් රජයේ රෝහලකට යවල නෑ -

ඇයි යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් ඔප්පු කෙරුවෙ ගිය අවුරුද්දෙ - 100%කින් සාර්ථක වුණා ඒක.කෝ පෙන්නන්න බලන්න අප්පු කියන දේශීය බෙහෙත කොරෝනා වලට සාර්ථකයි කියල ඔප්පු කරපු අවස්ථාවක්![]()
මම ඒක ඒ කාලෙම මේකෙ දැමමා ඔයා නොදැක්කට මට කොරන්න දෙයක් නෑ.වෛරස් වලට බේත් හොයන්න බෑ - මොකද නිතර mutate වෙන නිසා. ඒකම විකල්පය ප්‍රතිශක්තිය වැඩි කරලා රෝග ලක්ෂණ ඉක්මනින් නැති කරගැනීම පමණමයි. ඒක නොකරන අයට තමයි ඔය අමාරු වෙන්නේ.මෙච්චර ලෝකේ හැම අතින්ම දියුණු වෙලා ඇයි මේ වයිරස් එකට හරි බෙහෙතක් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ![]()
.වෛරස් වලට බේත් හොයන්න බෑ - මොකද නිතර mutate වෙන නිසා. ඒකම විකල්පය ප්‍රතිශක්තිය වැඩි කරලා රෝග ලක්ෂණ ඉක්මනින් නැති කරගැනීම පමණමයි. ඒක නොකරන අයට තමයි ඔය අමාරු වෙන්නේ.
හානිය දැනට අවමයි - මොකද hospital capacity එක තාම පැනල නැති නිසා - ඒක පැන්නාම තමයි හානිය වැඩි වෙන්නේ. ඒක වෙන්න යන එක නවත්තගන්න විදියක් නැතුව තමයි ඒ රටේ එවුන් හොල්මන් වෙලා තියෙන්නේ. දැන් 3 වෙනි ශොට් එකත් ගහනවාලු. ඊට පස්සෙ බලාගන්න පුළුවන් වැඩේ.උඹේ ප්‍රශ්නයට උඹ මෙතන උත්තරේ දීල තියනවා නේ. vaccine ගැහුවා කියල නොහැදී තියෙන්නේ නෑ. වෙන දේ හානිය අවම වෙන එක. දැන් දාපන්කෝ මරණ අනුපාතය.
.
------ Post added on Aug 19, 2021 at 9:01 AM