ඇයි යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් ඔප්පු කෙරුවෙ ගිය අවුරුද්දෙ
අප්පු දවල් හීනයක් දැකලද කොහේ
ඇයි යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් ඔප්පු කෙරුවෙ ගිය අවුරුද්දෙ
නෑ ඔයා තාම ඉන්නෙ අසිහියෙක් - කොරෝනාට බය වෙලාද කොහෙදඅප්පු දවල් හීනයක් දැකලද කොහේ![]()

අප්පුගෙ ඔප්පු කරපු සීතාම්බර අත් බේත් කොරෝනාට බය නැති අයට විතරයි පේන්නේ නෙහ්.නෑ ඔයා තාම ඉන්නෙ අසිහියෙක් - කොරෝනාට බය වෙලාද කොහෙද![]()
සීතාම්බර ? ඒ මොකක්ද ඒ ? කොහෙදිද මම එහෙම එකක් ගැන කිව්වෙ ?අප්පුගෙ ඔප්පු කරපු සීතාම්බර අත් බේත් කොරෝනාට බය නැති අයට විතරයි පේන්නේ නෙහ්.![]()
නුවණැත්තන්ට විතරයි පේන්නෙ කියල රජතුමාට අන්දපු රෙද්ද. අන්තිමට බලද්දි රජතුමා හෙළුවෙන්සීතාම්බර ? ඒ මොකක්ද ඒ ?
ඒ ඔයාට පේන හැටි - ඒක ඔයාගෙ මොළේ ප්‍රශ්නයක් - ඕවා ඉතිං ඉසකුඩිච්චි දැම්මාම හරි යනවානුවණැත්තන්ට විතරයි පේන්නෙ කියල රජතුමාට අන්දපු රෙද්ද. අන්තිමට බලද්දි රජතුමා හෙළුවෙන්
කොරෝනාට බය නැති අයට විතරක් පේන අප්පුගෙ ඔප්පු කරපු අත් බේතත් ඒ වගේ තමා![]()

ඉසකුඩිච්චි දාපු අයටත් පේනවදඒ ඔයාට පේන හැටි - ඒක ඔයාගෙ මොළේ ප්‍රශ්නයක් - ඕවා ඉතිං ඉසකුඩිච්චි දැම්මාම හරි යනවා![]()
ඒවා දාන්නෙ ඔහොම සිහිය අවුල් අයගේ සිහිය හරිගස්සන්න තමයිඉසකුඩිච්චි දාපු අයටත් පේනවද![]()

ඒවා දාන්නෙ ඔහොම සිහිය අවුල් අයගේ සිහිය හරිගස්සන්න තමයි![]()
නැත්තම් ඔයාලාට වසංගතෙන් බේරෙන ලේසිම විදිය කියල දේවි යෑඅප්පුට විතරයි එහෙනං මුළු කිරියෙන්ම සිහිය තියෙන්නෙ![]()

අප්පුගෙ අත් බේත් ඔප්පු කරපු තැනක් නෑනේ.නැත්තම් ඔයාලාට වසංගතෙන් බේරෙන ලේසිම විදිය කියල දේවි යෑ![]()
ඒ ඔයාගේ බොළඳ කම නිසා නේ - මම කොහෙවත් අත් බේත් කියල නෑ - මම ඉදිරිපත් කළේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ මාර්ගෝපදේශ විතරයි. ඒවා ආයෙ අමුතුවෙන් ඔප්පු කොරන්න ඕන කමක් නෑ. මොකද අවුරුදු දාස් ගාණක් තිස්සෙ පාවිච්චි වෙලා තහවුරු වුණ ඒවා නිසාඅප්පුගෙ අත් බේත් ඔප්පු කරපු තැනක් නෑනේ.

කොරෝනා වලට තහවුරු කරපු තැනක් නෑනෙඅවුරුදු දාස් ගාණක් තිස්සෙ පාවිච්චි වෙලා තහවුරු වුණ ඒවා නිසා![]()
ආයුර්වේද බෙහෙත් බීලා කිසිම ලෙඩෙක් මැරිලා නෑ..ඒත් මර්ධනය කරන්න හදන්න ආයුවේද බෙහෙත්මයි..දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ පිළිපදින්න - ඉස්පිරිතාලේ පැත්ත පළාතෙ නොගිහින් මේ ලෙඩෙන් බේරිලා ආයේ තව පාරක් ලෙඩේ නොහදාගෙන ඉන්න පුළුවන්.![]()
කොරොනාය කියල මහ ලොකු වෙනසක් නෑනේ රෝග ලක්ෂණ වල - හෙම්බිරිස්සාවයි - උණයි - කැස්සයි - ඇඟ පත රුදාවයි ඇරෙන්න.කොරෝනා වලට තහවුරු කරපු තැනක් නෑනෙ
ඔහොම බැලුවම ඉතින් අප්පුගෙ අත් බේත් බීපු ලෙඩෙක් මළත් කොරෝනාවෙන් මැරුණ කියන්න බෑනේකොරොනාය කියල මහ ලොකු වෙනසක් නෑනේ රෝග ලක්ෂණ වල - හෙම්බිරිස්සාවයි - උණයි - කැස්සයි - ඇඟ පත රුදාවයි ඇරෙන්න.
ඉතිං කොරෝනාව අදාළම නෑ.
එහෙම මැරෙන්නෙ නෑනේඔහොම බැලුවම ඉතින් අප්පුගෙ අත් බේත් බීපු ලෙඩෙක් මළත් කොරෝනාවෙන් මැරුණ කියන්න බෑනේ![]()
- ඒ නිසා ඔය කතාව අදාළම නෑ 
ඒක තමා ඉතින් කොරෝනා කියල ලෙඩක් අප්පුල දන්නෑ ඉතින් කොරෝනාවෙන් මැරෙන්නෑඑහෙම මැරෙන්නෙ නෑනේ- ඒ නිසා ඔය කතාව අදාළම නෑ
![]()
දැන් කොරෝනාද නැද්ද කියල දැනගත්තට පලක් වෙලා තියෙනවාද ?ඒක තමා ඉතින් කොරෝනා කියල ලෙඩක් අප්පුල දන්නෑ ඉතින් කොරෝනාවෙන් මැරෙන්නෑ![]()