78%කින් ජනගහනයම vaccinate කරපු ඊශ්‍රායලයට වෙන දේ.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    නෑ ඔයා තාම ඉන්නෙ අසිහියෙක් - කොරෝනාට බය වෙලාද කොහෙද :P
    අප්පුගෙ ඔප්පු කරපු සීතාම්බර අත් බේත් කොරෝනාට බය නැති අයට විතරයි පේන්නේ නෙහ්. :geek:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පුගෙ ඔප්පු කරපු සීතාම්බර අත් බේත් කොරෝනාට බය නැති අයට විතරයි පේන්නේ නෙහ්. :geek:
    සීතාම්බර ? ඒ මොකක්ද ඒ ? කොහෙදිද මම එහෙම එකක් ගැන කිව්වෙ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    සීතාම්බර ? ඒ මොකක්ද ඒ ?
    නුවණැත්තන්ට විතරයි පේන්නෙ කියල රජතුමාට අන්දපු රෙද්ද. අන්තිමට බලද්දි රජතුමා හෙළුවෙන් 😁

    කොරෝනාට බය නැති අයට විතරක් පේන අප්පුගෙ ඔප්පු කරපු අත් බේතත් ඒ වගේ තමා :geek:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නුවණැත්තන්ට විතරයි පේන්නෙ කියල රජතුමාට අන්දපු රෙද්ද. අන්තිමට බලද්දි රජතුමා හෙළුවෙන් 😁

    කොරෝනාට බය නැති අයට විතරක් පේන අප්පුගෙ ඔප්පු කරපු අත් බේතත් ඒ වගේ තමා :geek:
    ඒ ඔයාට පේන හැටි - ඒක ඔයාගෙ මොළේ ප්‍රශ්නයක් - ඕවා ඉතිං ඉසකුඩිච්චි දැම්මාම හරි යනවා :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පුගෙ අත් බේත් ඔප්පු කරපු තැනක් නෑනේ.
    ඒ ඔයාගේ බොළඳ කම නිසා නේ - මම කොහෙවත් අත් බේත් කියල නෑ - මම ඉදිරිපත් කළේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ මාර්ගෝපදේශ විතරයි. ඒවා ආයෙ අමුතුවෙන් ඔප්පු කොරන්න ඕන කමක් නෑ. මොකද අවුරුදු දාස් ගාණක් තිස්සෙ පාවිච්චි වෙලා තහවුරු වුණ ඒවා නිසා :D
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ පිළිපදින්න - ඉස්පිරිතාලේ පැත්ත පළාතෙ නොගිහින් මේ ලෙඩෙන් බේරිලා ආයේ තව පාරක් ලෙඩේ නොහදාගෙන ඉන්න පුළුවන්. :yes:
    ආයුර්වේද බෙහෙත් බීලා කිසිම ලෙඩෙක් මැරිලා නෑ..ඒත් මර්ධනය කරන්න හදන්න ආයුවේද බෙහෙත්මයි.. :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොරෝනා වලට තහවුරු කරපු තැනක් නෑනෙ
    කොරොනාය කියල මහ ලොකු වෙනසක් නෑනේ රෝග ලක්ෂණ වල - හෙම්බිරිස්සාවයි - උණයි - කැස්සයි - ඇඟ පත රුදාවයි ඇරෙන්න.

    ඉතිං කොරෝනාව අදාළම නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    කොරොනාය කියල මහ ලොකු වෙනසක් නෑනේ රෝග ලක්ෂණ වල - හෙම්බිරිස්සාවයි - උණයි - කැස්සයි - ඇඟ පත රුදාවයි ඇරෙන්න.

    ඉතිං කොරෝනාව අදාළම නෑ.
    ඔහොම බැලුවම ඉතින් අප්පුගෙ අත් බේත් බීපු ලෙඩෙක් මළත් කොරෝනාවෙන් මැරුණ කියන්න බෑනේ :rolleyes2:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔහොම බැලුවම ඉතින් අප්පුගෙ අත් බේත් බීපු ලෙඩෙක් මළත් කොරෝනාවෙන් මැරුණ කියන්න බෑනේ :rolleyes2:
    එහෙම මැරෙන්නෙ නෑනේ :D - ඒ නිසා ඔය කතාව අදාළම නෑ ;)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක තමා ඉතින් කොරෝනා කියල ලෙඩක් අප්පුල දන්නෑ ඉතින් කොරෝනාවෙන් මැරෙන්නෑ :geek:
    දැන් කොරෝනාද නැද්ද කියල දැනගත්තට පලක් වෙලා තියෙනවාද ? :p