~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

BlizZ

Member
Oct 6, 2015
319
30
0
මොන කැම්පස්ද කිව්වොත් ගොඩක් වටිනවා. :sorry:

ඔබට ඇතිනම් මටද ඇතිය :p ..ඔබේ සිතැගි පරිදි සිතැගි දෙයක් පවසන්න ..මෙය ඔබගේ තැනක් මෙන් පහසුවෙන් හැසිරෙන්න ආදුනිකය ;)

private campus එකක්. :yes:
.
.
.
.
(SAITMනම් නෙමෙයි.)
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කාලේ ප්‍රස්න අහලා ත්‍රෙඩ් මොනවා හරි දැම්මද?මටනිකම් ඒ වගේ මතකයක් තියෙනවා.

    Business Analyst කෙනෙක්ට තියෙන්න ඕන skills මොනාද?
    intern යන්න හොද company මොනාද?

    :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව්. ප්‍රශ්න දෙක තුනක් දැම්ම තමයි.

    :yes::yes::yes::yes::yes:
    ඔබේ වාසනාවට මේකේ ස්ලීට් කුකුල්ලු නැ :cool:ඉන්නේ ඔක්කොම රජයේ කැම්පස් වල කුකුල්ලු ටිකක් ..ඔබේ ෆීල්ඩ් එක engineering or It
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    dan ethakota kiyanne thama degree karanawa kiyalada?business analyst skills ganna mokada karanne?

    ඔව් ඔව්. ඒ පැත්තට යන්න හිටියට පස්සේ ඒ ආසාව අතඅරුනා. දැන් SE පැත්තට යන්න හිතන් ඉන්නේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔබේ වාසනාවට මේකේ ස්ලීට් කුකුල්ලු නැ :cool:ඉන්නේ ඔක්කොම රජයේ කැම්පස් වල කුකුල්ලු ටිකක් ..ඔබේ ෆීල්ඩ් එක engineering or It

    ස්ලිට් ඉන්නවා මන් හිතන්නෙ :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    dan ethakota kiyanne thama degree karanawa kiyalada?business analyst skills ganna mokada karanne?
    රහස් පරීක්ෂක මාමේ අලුතින් එකෙක්වත් නැතිව හිටි එකේ මොකෙක් හරි කමක් නැ ඉන්න දිහන් ..පස්සේ බලමු :rolleyes:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඔබේ වාසනාවට මේකේ ස්ලීට් කුකුල්ලු නැ :cool:ඉන්නේ ඔක්කොම රජයේ කැම්පස් වල කුකුල්ලු ටිකක් ..ඔබේ ෆීල්ඩ් එක engineering or It

    :lol::lol::lol:
    IT