~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The-Killer

Banned
Sep 16, 2017
28
3
0
metanata eddi sil redi adan waren.me thread eken eliye heluwen hitiyat awulak na :frown:

වැඩක්ද බන් ඔහොම මේකේ බොරුවට හොද නම පෙන්නන් ඉන්නවා එලියට ආවහම පුකේ ඇරලා යන ජාතියේ උන්!!
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වැඩක්ද බන් ඔහොම මේකේ බොරුවට හොද නම පෙන්නන් ඉන්නවා එලියට ආවහම පුකේ ඇරලා යන ජාතියේ උන්!!

    me thana ehemai ban.pansalata yaddi sarama ussan inna kasippu karayat sarama pahata dan yanawane.anna e wage me thana mona jara sathat lassanata hasirenna ona.kota nihal dilduwa metana sil aran wage hitiyat eliyedi penawane.eka apita adala na danna aya unge hati dannawane.metana e widiyata inna ekai wadagat :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ බොරු සිල් රෙදි නැහැ බන් උබලාගේ වගේ!!;)

    බොරු සිල් ගන්න වෙනවා බන් උඹ අපි හැමෝටම....

    තැන නොතැන අනූව කොයි කවුරුත් හැසිරෙනවා..
    බල්ලා උනත් රඟන්නේ උගේ සීමාව අඳුනගෙනනේ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තොට මොන ෆෑන්ස්ද පොන්නයෝ!!ෆෑන් එකේ එල්ලිලා මැරියන්!!:lol:

    වලියක් ඇදගනින්කෝ පුළුවන් නං අපිට ඇවිත් පිදුරු ටිකක් දාන්න :D

    oon illan kanna yanne.. mata kammali ban wali adinna. Phone eken kotanna giyahama epa wenawa. Kohomath oya soda bottles machan ehen mehen bubulu danawa tika welawak yanakan. Passe ithin katath wadak naa. :rolleyes:
     
    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0
    oon illan kanna yanne.. mata kammali ban wali adinna. Phone eken kotanna giyahama epa wenawa. Kohomath oya soda bottles machan ehen mehen bubulu danawa tika welawak yanakan. Passe ithin katath wadak naa. :rolleyes:

    උබේ ප්‍රශ්නේ මොකක්ද මගේ ත්‍රෙඩ් වලට එන්න එපා!!ඇවටර් එක උබ හදපු එකක් නම් මාරු කරගන්නම් මම!!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mama gana danna un, mama ekka katha karapu un dannawa mama mona wage ekekda kiyala. So kohomath uba karana deyin wadak naa fake killer. Time waste ekak only. Mama kiyanne uba life eka waste karaganin but please methana inna anik minissunta paduwe inna deela.
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mama gana danna un, mama ekka katha karapu un dannawa mama mona wage ekekda kiyala. So kohomath uba karana deyin wadak naa fake killer. Time waste ekak only. Mama kiyanne uba life eka waste karaganin but please methana inna anik minissunta paduwe inna deela.

    අපෝ ඔව් ඔව් අපි දන්නවා උබ කොහොම එකෙක්ද කියල :P:P
     
    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0
    Mama gana danna un, mama ekka katha karapu un dannawa mama mona wage ekekda kiyala. So kohomath uba karana deyin wadak naa fake killer. Time waste ekak only. Mama kiyanne uba life eka waste karaganin but please methana inna anik minissunta paduwe inna deela.

    ඇයි බන් මේ ??මේක ෆෝරම් එකක් මට කැමති නේම් එකෙන් එනවා,කැමති ඇවටර් එක යුස් කරනවා.....මට ඕනේ ත්‍රෙඩ් දානවා..එක සැරේටම උබ ඇවිත් කියනවා මගේ නමින් ෆේක් හැදුවලු,මට ෆෑන්ස්ලා ඉන්නවලු,මම ෆෙමස් ලු කාට කියන්නද මේවා..අන්තිමට උබ හැමදාම වගේ ලොක්කට පුක දෙයි මම බෑන් වෙයි!
     
    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0

    බොරු සිල් ගන්න වෙනවා බන් උඹ අපි හැමෝටම....

    තැන නොතැන අනූව කොයි කවුරුත් හැසිරෙනවා..
    බල්ලා උනත් රඟන්නේ උගේ සීමාව අඳුනගෙනනේ..

    එකනේ බන් බල්ලා දන්නේ නැහැ කවුද උට කන්න දුන්නේ කියලා ඒකයි ප්‍රශ්නේ!!