~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් මේ ??මේක ෆෝරම් එකක් මට කැමති නේම් එකෙන් එනවා,කැමති ඇවටර් එක යුස් කරනවා.....මට ඕනේ ත්‍රෙඩ් දානවා..එක සැරේටම උබ ඇවිත් කියනවා මගේ නමින් ෆේක් හැදුවලු,මට ෆෑන්ස්ලා ඉන්නවලු,මම ෆෙමස් ලු කාට කියන්නද මේවා..අන්තිමට උබ හැමදාම වගේ ලොක්කට පුක දෙයි මම බෑන් වෙයි!

    එහෙම තමා බන්..
    අකුරක් දෙකක් එහා මෙහා වෙලා අලුතින් හදපු ප්‍රොෆයිල් එකක එකම ප්‍රොෆයිල් පික් එක දැක්කම
    තමන්ගේ නමින් ෆේක් හදලාවත්ද කියලා සැකයක් එනවනේ..
    අපි ඔක්කොම ෆේක් තමා..
     
    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0

    එහෙම තමා බන්..
    අකුරක් දෙකක් එහා මෙහා වෙලා අලුතින් හදපු ප්‍රොෆයිල් එකක එකම ප්‍රොෆයිල් පික් එක දැක්කම
    තමන්ගේ නමින් ෆේක් හදලාවත්ද කියලා සැකයක් එනවනේ..
    අපි ඔක්කොම ෆේක් තමා..

    හරි මම ඇවටර් එක චේන්ජ් කරා..නේම් එක ඕන එකක් මට යුස් කරන්න පුළුවන්!!දැන් පරශ්නයක් නැහැ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි බන් මේ ??මේක ෆෝරම් එකක් මට කැමති නේම් එකෙන් එනවා,කැමති ඇවටර් එක යුස් කරනවා.....මට ඕනේ ත්‍රෙඩ් දානවා..එක සැරේටම උබ ඇවිත් කියනවා මගේ නමින් ෆේක් හැදුවලු,මට ෆෑන්ස්ලා ඉන්නවලු,මම ෆෙමස් ලු කාට කියන්නද මේවා..අන්තිමට උබ හැමදාම වගේ ලොක්කට පුක දෙයි මම බෑන් වෙයි!

    haiyuu.. lokkata nam pupa deela naa mama. Elakiriyata podi hari wedak karala thiyenawa misak. Eka lokka dannawa, ekata respect eka hambenawa.

    Originally me name eken awe mama, mage avatar eka. Mata kamak na uba oya name eken hitiyata but mage name, character ekata haniyak nowi hitapan. But mata threat ekak wenna apu dawasata auto ban wei bro. :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකනේ බන් බල්ලා දන්නේ නැහැ කවුද උට කන්න දුන්නේ කියලා ඒකයි ප්‍රශ්නේ!!

    කන්න දුන්නා නැතා සෙනිකෙට අමතක කරලා
    ආඩම්බර පිට ගතු නොකියා ඉන්න පුලුවන්නම්
    ග්‍රේට්

    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0
    But mata threat ekak wenna apu dawasata auto ban wei bro. :cool:

    ඒක කරන්න බැහැ බන් එහෙම කරනවා කියන්නේ උබ ලොක්කට පුක දෙනවා කියන එකනේ!!මට ඕනේ දේ මම මගේ අකවුන්ට් එකෙන් කරන්නේ.....මෙහෙම අකවුන්ට් හදන්න තහනම් නම් ID නේම් බ්ලොක් කරන්න තිබ්බා!!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක කරන්න බැහැ බන් එහෙම කරනවා කියන්නේ උබ ලොක්කට පුක දෙනවා කියන එකනේ!!මට ඕනේ දේ මම මගේ අකවුන්ට් එකෙන් කරන්නේ.....මෙහෙම අකවුන්ට් හදන්න තහනම් නම් ID නේම් බ්ලොක් කරන්න තිබ්බා!!

    Respect eka earn wenne pupa deela newei. Actions walin. Uba podi ekek wage thawama eka notherenna. Life experience aran waren machan ubatama therei. :yes:
     
    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0
    Respect eka earn wenne pupa deela newei. Actions walin. Uba podi ekek wage thawama eka notherenna. Life experience aran waren machan ubatama therei. :yes:

    හරි උබට රෙස්පෙක්ට් එක තිබ්බා කියලා මම මෙතන කරන දේවල් වලට[ත්‍රෙඩ් එකක් දැම්මා කියලා] මාව බෑන් කරනවා කියන්නේ පුක දීමක් වගේනේ!!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරි උබට රෙස්පෙක්ට් එක තිබ්බා කියලා මම මෙතන කරන දේවල් වලට[ත්‍රෙඩ් එකක් දැම්මා කියලා] මාව බෑන් කරනවා කියන්නේ පුක දීමක් වගේනේ!!

    thread eke content kiyanne actions, motivation thamai. Anagram walin awath kunuharupa thread dammoth warning awith ewa ain karanna kiyayi. Ahannema nathnam ban wei. Eka mama kiyala karana ekak newei. Coz still mata oya ekka awulak na.
     
    The-Killer

    Banned
    Sep 16, 2017
    28
    3
    0
    thread eke content kiyanne actions, motivation thamai. Anagram walin awath kunuharupa thread dammoth warning awith ewa ain karanna kiyayi. Ahannema nathnam ban wei. Eka mama kiyala karana ekak newei. Coz still mata oya ekka awulak na.

    ඔව් ඒක හරි...හැබැයි කුණුහරප කියන උන්ව බෑන් කරන්න ගියොත් ඉතින් Crazy Buddyත් බෑන්!!මම උබට බැනලා ත්‍රෙඩ් දාපු දවසට බෑන් වෙයි!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ඒක හරි...හැබැයි කුණුහරප කියන උන්ව බෑන් කරන්න ගියොත් ඉතින් Crazy Buddyත් බෑන්!!මම උබට බැනලා ත්‍රෙඩ් දාපු දවසට බෑන් වෙයි!

    So oya dannawa EK rules. Great. Mama yanawa film ekak balanna. Buh byee. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඒක හරි...හැබැයි කුණුහරප කියන උන්ව බෑන් කරන්න ගියොත් ඉතින් Crazy Buddyත් බෑන්!!මම උබට බැනලා ත්‍රෙඩ් දාපු දවසට බෑන් වෙයි!

    උඹ කියන ඒවා සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නෑ මම නම්...
    කුණුහරුප කියවෙන තැන් තියෙනවා.. එහෙම බෑන් කරන්න ගියොත් මමත් බෑන් ..

    සාමාන්‍ය ජීවිතේ උනත් අපිට කවුරුහරි බැන්නා කියලා එක පාර මන්නේ උස්සන් කොටන්නේ නෑනේ...
    කරදරය වැඩි උනාමනේ වෙන දෙයක් වෙන්නේ.. ක්‍රේසි බඩියගේ එකත් එහෙමනේ..
    පොඩ්ඩක් ඉවසනවා ඉතින්.. මම ගැන උනත් ඉවසනවා..

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උඹ කියන ඒවා සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නෑ මම නම්...
    කුණුහරුප කියවෙන තැන් තියෙනවා.. එහෙම බෑන් කරන්න ගියොත් මමත් බෑන් ..

    සාමාන්‍ය ජීවිතේ උනත් අපිට කවුරුහරි බැන්නා කියලා එක පාර මන්නේ උස්සන් කොටන්නේ නෑනේ...
    කරදරය වැඩි උනාමනේ වෙන දෙයක් වෙන්නේ.. ක්‍රේසි බඩියගේ එකත් එහෙමනේ..
    පොඩ්ඩක් ඉවසනවා ඉතින්.. මම ගැන උනත් ඉවසනවා..

    :yes::yes::yes: