~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද දරැවනේ..:love:
    ගන්ඩ අයිඩෙන්ටි කාඩ් එක, කෝ තියන්න ඇඟිලි සලකුණ මෙතන, ගලවන්න ඇඳුම් අපිට චෙක් කරන්න ඕනේ :baffled:

    මේකේ දැන් එකා වගේ දෙන්න දෙන්න ඉන්නවා අපි ආරක්ෂාව තර කරලා තියෙන්නේ මේ ඔරිජිනල් ඉතික මිතික කියල දැනගන්නකන් ඇතුලට ගන්නේ නෑ :no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගන්ඩ අයිඩෙන්ටි කාඩ් එක, කෝ තියන්න ඇඟිලි සලකුණ මෙතන, ගලවන්න ඇඳුම් අපිට චෙක් කරන්න ඕනේ :baffled:

    මේකේ දැන් එකා වගේ දෙන්න දෙන්න ඉන්නවා අපි ආරක්ෂාව තර කරලා තියෙන්නේ මේ ඔරිජිනල් ඉතික මිතික කියල දැනගන්නකන් ඇතුලට ගන්නේ නෑ :no:

    උබ කොහොමද ඇදුම් ගලවලා හොයන්නේ Fake ද ඔරිජිනල් ද හොයන්නේ?

    සයෝ ආවොත් මොකෝ කරන්නේ? මෙහෙම ඇදුම් ගලවන්න හදනවද ඒ සීදේවිගේත් :baffled::rolleyes::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබ කොහොමද ඇදුම් ගලවලා හොයන්නේ Fake ද ඔරිජිනල් ද හොයන්නේ?

    සයෝ ආවොත් මොකෝ කරන්නේ? මෙහෙම ඇදුම් ගලවන්න හදනවද ඒ සීදේවිගේත් :baffled::rolleyes::rofl:
    මට හොයන්න පුළුවන් :yes: ඒ ක්‍රම සහ විදි කියන්නේ නෑ එලියට :P

    කරන්න දෙයක් නෑ නීතියට අනුව සයෝට උනත් මේවා කරන්න වේවි ජාතික ආරස්සාව උදෙසා :yes: දේවාලේ වෙනුවෙන් නෙ මේ හැමදෙයක්ම අපි කරන්නේ
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Waradak na bro. Ohe fun eke innawa.

    අන්නේමයි ඉන්නෝන..
    අන්නේකයි මං කිව්වෙ ,අපි අපෙ පාඩුවෙ හිටියම ආතල් ගන්න ආපු පුතීල අයින් ⁣විලා පයින් යයි කියලා.......

    ලොල්;):P:yes:
     
    • Like
    Reactions: Dilzzzz