~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

BlizZ

Member
Oct 6, 2015
319
30
0
හරියටම මතක නෑ.නමුත් හුරුපුරුදුයි

හරි හරි. :cool:

නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසා :cool:

:lol::lol::lol::lol:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියන්න බලන්න ඔයාගේ විස්තර ටිකක් ..මෙතන බාර උන් ටිකක් ඉන්නවා උන්නම් දැන් නිදි ඇති ..මේ වෙලාවේ ශාමියයි මායි ඉන්නේ :cool:

    අඩ අඩා ඇත්තෙ උබනං අනිවා :lol::lol::yes::yes:

    ඔය කෙල්ලෙක්ද කොහෙද නේද කැම්පස් :confused:මතකෙ හැටියට :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇවටා එකනම් ළඟකදී වෙනස් කරලා.කලින් ඕක නෙමෙයි තිබුනේ
    හරිනේ?
    උබත් අලුතෙන් එන එකාගේ සිනි කිරනවනේ:rolleyes::rolleyes: ..අර හොද මිනිහා වගේ ඉක්මනට තරහා යන කෙනෙක්නම් මේක දාලා යාවි තරහා වෙලා :nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසා :cool:

    උබ මිරිකන මන්ඩලේන් :lol:

    ඇයි කොන්ත්‍රේත් මන්ඩලේ කටුස් කියන විදියට :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබත් අලුතෙන් එන එකාගේ සිනි කිරනවනේ:rolleyes::rolleyes: ..අර හොද මිනිහා වගේ ඉක්මනට තරහා යන කෙනෙක්නම් මේක දාලා යාවි තරහා වෙලා :nerd::nerd:

    නෑ මට 200%ක් විශ්වාසයි.
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඔන්න ඔහේ කියන්න පුළුවන් ටිකක් කියන්න ..
    ජොබ ඉන්න රට පළාත වගේ ඔයාට අවුලක් නැති DETAILS කියන්න :cool:

    හලෝ හලෝ.. ඔයා කව්ද අනේ.. දවසින් දවස අපේ මණ්ඩපේට කාන්තා සහභාගීත්වය වැඩි වෙනවා නේ.. :rolleyes:

    job එකක් කරන්නේ නෑ. තාම campus. ඒ ඇතිනේ නේද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නැ නැ සංවාද මන්දපේ ..සමහර වෙලාවට මේක ඇබල මණ්ඩපේ වෙනවා වැරදිලා කියා වුනේ ..අබල මණ්ඩපේ කියන්නේ මේකේ ඉන්න කුක්ක ,කටුස්සා ,තව දිල්දුව කිලර් වගේ උන් ලෝක ඇබලයෝ නිසා :cool:

    අනේ අනේ මේ.. මම තරම් අහින්සකයෙක් මේ මණ්ඩපේටම නෑ.. :shocked::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    job එකක් කරන්නේ නෑ. තාම campus. ඒ ඇතිනේ නේද?
    ඔබට ඇතිනම් මටද ඇතිය :p ..ඔබේ සිතැගි පරිදි සිතැගි දෙයක් පවසන්න ..මෙය ඔබගේ තැනක් මෙන් පහසුවෙන් හැසිරෙන්න ආදුනිකය ;)
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඇවටා එකනම් ළඟකදී වෙනස් කරලා.කලින් ඕක නෙමෙයි තිබුනේ
    හරිනේ?

    වෙනස්නන් කරා තමයි. :yes:
    ඒත් ලගකදිනන් නෙමෙයි. දැන් ගොඩක් කල්. මේකට ආපු කාලෙම වගේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔබට ඇතිනම් මටද ඇතිය :p ..ඔබේ සිතැගි පරිදි සිතැගි දෙයක් පවසන්න ..මෙය ඔබගේ තැනක් මෙන් පහසුවෙන් හැසිරෙන්න ආදුනිකය ;)

    එයා මීට කලිං මේකට ඇවිල්ල තියෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙනස්නන් කරා තමයි. :yes:
    ඒත් ලගකදිනන් නෙමෙයි. දැන් ගොඩක් කල්. මේකට ආපු කාලෙම වගේ.

    ඒ කාලේ ප්‍රස්න අහලා ත්‍රෙඩ් මොනවා හරි දැම්මද?මටනිකම් ඒ වගේ මතකයක් තියෙනවා.