~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    උබ දන්නවද මචන් හොද කෝස් මොනාද කියල?

    Hotel Management කරනවානම් මචන් හොදම එකම තැන slithm එක ..හොද පිලි ගැනීමක් තියෙනවා

    http://www.slithm.edu.lk/

    මේකේ 4 Year and 3 Year Hotel Management Diploma එකක් තියෙනවා ..
    තව මාස 6 courses එහෙමත් තියෙනවා ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මචන් ඕකට ලෝකේ පිළිගැනීමක් තියනවද?
    මේක හොද නැද්ද? http://louispreston.com.lk/ මේකේ UK ඩිප්ලෝමා එකක් දෙන්නේ.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන් ඕකට ලෝකේ පිළිගැනීමක් තියනවද?
    මේක හොද නැද්ද? http://louispreston.com.lk/ මේකේ UK ඩිප්ලෝමා එකක් දෙන්නේ.

    ලංකාවෙනම් මචං වැඩි පිලි ගැනීම තියෙන්නේ slithm එකේ .. තැන් වලින් කරලා ඉන්ටව් යන අයගෙනුත් අහලා තියෙනවලු ඇයි slithm එකේ කරේ නැත්තේ කියලා ..

    louispreston.com.lk ගැනනම් හරියටම දන්නේ නැ

    රට වගේ යනවනම් ..කොහොමත් කරපු තැන බලන්නේ නැ එස්පිරියස් එක තමයි ඕනේ ...

    slithm එකේ කරන්න පුලුවන්නම් හොදයි ..

    එලකිරියේත් ත්‍රෙඩ් වගයක් ගියා ..

    පොඩ්ඩක් ශර්ච් පාරක් දාලා බලන්න ..ගොඩක් ත්‍රෙඩ් තිබ්බා ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    Xiaomi නම් අශාන්
    අශාන් නම් Xiaomi :P
    mata wediya danna un innawa bn
    http://www.elakiri.com/forum/showthread.php?t=1675096
    mekata aewilla one deyak ahapan
    7.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවෙනම් මචං වැඩි පිලි ගැනීම තියෙන්නේ slithm එකේ .. තැන් වලින් කරලා ඉන්ටව් යන අයගෙනුත් අහලා තියෙනවලු ඇයි slithm එකේ කරේ නැත්තේ කියලා ..

    louispreston.com.lk ගැනනම් හරියටම දන්නේ නැ

    රට වගේ යනවනම් ..කොහොමත් කරපු තැන බලන්නේ නැ එස්පිරියස් එක තමයි ඕනේ ...

    slithm එකේ කරන්න පුලුවන්නම් හොදයි ..

    එලකිරියේත් ත්‍රෙඩ් වගයක් ගියා ..

    පොඩ්ඩක් ශර්ච් පාරක් දාලා බලන්න ..ගොඩක් ත්‍රෙඩ් තිබ්බා ..

    thanks machan
    mama hoyala balannam
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    phone ekak gaththada?

    iphone gana adahasa neti unane ban dual sim gana size gana compare kalama.
    phone ekak awurudu dekak wage use karala aluth ekakata yana purudda ekka flagship phone ekak nam aparadayak kiyala hithenawa. oba oba inna thara nidahasakuth neathi eke.
    pahugiya kalema huawei GR5 da mokakda ekak podi ekekgen aragena tya gena hitiya. uta O/L iwara wenakam kiyala. Game pissuwa.

    OPPO eka dan awurudu awurudu eka hamarak use kala. windows 730 eka mallita dila OPPO eka gatte.

    dan umba dapu brand eka thama ituru try karanna.
    mokakdo hetuwakata samsung ganennema neane ban :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    samsung J series nam echchara wadak na. S gannawanm s7 ekakma ganna one. ekath dan paranai.