~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පලවෙනි පාර හොඳ රිසල්ට් එකක් තිබිලත් මූ දෙවනි පාරත් කරලා නෙ. වෙන උන් නං ආ දැන් හරි කියල ආතල් ඒකෙ ඉන්නවා :P

    කුක්කගේ දිස්ත්‍රික්කේ කුරුනෑගල නේද :oo: ලේසි දිස්ත්රික්කෙකුත් නෙවේ නෙ

    ඒ අවුරුද්දට කලිං එච්චර ගානකට එන්ජිනියරින්ග් ආවෙ නෑ :nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒලියන් කෙනෙක් :shocked::shocked:

    n5o9pe.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගෙ ලැප් එකේ සික්‍රීන් එක හෙල්ලෙන්ඩ ගත්ත දැන් සති දෙක තුනක ඉදන්....දවසක් වෙලා ආයෙ සතියක් වගේ හොදට තිබ්බ දැන් ආයෙ වෙනව...දැන් අව්රුදු 3ක් විතර ඇති අරන් තාම සර්විස් කරේවත් නෑ....

    හොල්මන් වෙන්ඩැති එහෙනම්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පලවෙනි පාර හොඳ රිසල්ට් එකක් තිබිලත් මූ දෙවනි පාරත් කරලා නෙ. වෙන උන් නං ආ දැන් හරි කියල ආතල් ඒකෙ ඉන්නවා :P

    කුක්කගේ දිස්ත්‍රික්කේ කුරුනෑගල නේද :oo: ලේසි දිස්ත්රික්කෙකුත් නෙවේ නෙ

    දෙවනි පාරත් එහෙමටම කියලා හොද රිසල්ට් එකක් නෙමේ. ඒත් ඕන තරම් තියෙයි කියලා හිතුනා ගනන් කරලා ගද්දි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පලවෙනි පාර හොඳ රිසල්ට් එකක් තිබිලත් මූ දෙවනි පාරත් කරලා නෙ. වෙන උන් නං ආ දැන් හරි කියල ආතල් ඒකෙ ඉන්නවා :P

    කුක්කගේ දිස්ත්‍රික්කේ කුරුනෑගල නේද :oo: ලේසි දිස්ත්රික්කෙකුත් නෙවේ නෙ

    mu patta kollek ohoma hitiyata.
    aranchikarala baluwa ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙ ලැප් එකේ සික්‍රීන් එක හෙල්ලෙන්ඩ ගත්ත දැන් සති දෙක තුනක ඉදන්....දවසක් වෙලා ආයෙ සතියක් වගේ හොදට තිබ්බ දැන් ආයෙ වෙනව...දැන් අව්රුදු 3ක් විතර ඇති අරන් තාම සර්විස් කරේවත් නෑ....

    ගොඩක් අරිනවා වහනවා කරනවාද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22248348 said:

    අර කටුසු බුවා නම් ඉස්සර මන් ගැන හොදට දන්නව ඇති.. :baffled::baffled: දැන් නම් ඒ වගේ නැතුව බොහොම ඉවසීමෙන් චැට් කොරන්නේ.. :nerd::nerd:
    හපොයි ඔව් :P අපි දෙන්න සුට්ටන් සූටි වලියක් ගියා නෙ එකපාරක් :D