~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කට්ටියට මොළේ පෑදෙනවා වගේ..
    තව හින්ට් ඕනේද :lol:


    අනේ මන්ද බන් මුන් නන්...ජීවිතේට හම්බෙච්ච නැතු උන් එක්ක ඩීල් ගහන්ඩ යනව.ඒ අස්සෙ අර එකෙක් මේකෙ ඉන්න උන්ව බයිට් කරන්ඩ කියල බොරු ගොතල කියල....මේ රටේ මිනිස්සුන්ගෙ හැටියක්ද කොහෙද බන් මේ රැවටෙන එක එක එක එවුන්ට...

    රතු රාමුවාගේ අබිරහස :baffled:


    ඩිල්ස් ඕක ලියලා තිබ්බ එක කියෙව්වම මම කල්පනා කලේ මට එච්චරම වර්දින්න බෑ.. මුගේ බොරුවක් කියලා:lol::lol:

    upul sir e dawas wala idanma kiwa mathakai.
    mama eth upul sir wa wiswasa kale na :(


    මාත් වැඩිය මේකෙ තියන දේවල් ගණන් ගන්නෑ බන් මොකෙක් ලියනවද දන්නෑනෙ එහා පැත්තෙ.... fb හරි ඇත්තට හම්බ වෙලා තියන එකෙක් කිව්ව දෙයක් මිසක් මේකෙ ඒව කව්ද විස්වාස කොරන්නෙ..මේක මේ ලගින් ඉන්න එකාවත් ශුවර් නැති කාලයක්... :baffled::dull:


    උපෙක්ෂාවෙන් ඉවසුවද?

    මම මොන මනුස්සයා ආවත් අවන්කව කතා කරනවා ටොපික්ස් ගැන.
    හැබැයි ඇනලිසිස් කරපුවා රිවීල් කරන්නේ නෑ බිහයින්ඩ් මාස්ක් එක ගැන.
    ඒ මොකද මට ස්තීරව කියන්න බෑනේ...

    ඔය අද්භූතයෝ ගැන මම බලෙන් හොයන්නේ නැති උනාට ලියන දේවල් ඇනලයිස් කරනවා..
    මගේ පොඩි කාලේ ඉදන් ස්කිල් එකක් මිනිස්සු ඇනලයිස් කරන එක..

    කාලෙකට කලින් ත්‍රෙඩ් එකක්දි හම්බුනා එහෙම අය ගොඩක් කිරියේ ඉන්නවා කියලා..
    මොකක් හරි සිද්දියක් උනාම වැල වගේ සිහියට එනවා ඇනලයිස් කරපුවා ගානට
    :baffled:


    විස්වාසය අවිස්වාසය කියන ෆැක්ටර් එකක් ගැන කතා කරන්න ඕනේ නෑ කියලයි මම නම් කියන්නේ ඔන්ලයින්..
    අව්ස්වාස කරන්න හේතුවක් එන්නේ විස්වාස කරන්න උවමනාවක් ආවොත්නේ.. :)

    මාස්ක් එක පිටිපස්සෙ ඉන්න කෙනා එක්ක කතාකරන්නේ මම.
    කතාකරන කෙනාගේ උවමනාව මත මාස්ක් එකෙන් කතා කරනවද එහෙමනැතුව පුදගලයම කතාකරනවද කියලා ඩිසයිඩ් කරපුදෙන්..
    මාස්ක් එක ඇත්තටම හොඳයි අපිළඟ තියේන විවිධ පසනැලිටි අත්හදා බලන්න.
    සමහරු සාර්ථකව ඒ වැඩේ කරනවා


    ayi ban forbidden comment eka makuwe


    :sorry::baffled::oo::eek::confused::(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඌ එක්ක බොන්න බෑ යකෝ මිනිහෙක්ට..
    බොනව කියන්නේ යකාගේ බීමක් ඒක..
    ඒ දන්නවා ඔය කොල්ලන්ට ඌ එක්ක බොන්න බෑ කියල.. ලක්ශෙක කතාවක් කියල උන්ව අවුස්සලා හෙලුවෙන් නටවලා ආතල් එකක් ගන්න ඌ ඔය හදන්නේ..

    E mokakda bn
    Podi unwa manasikawa wattalada??:rolleyes:

    ඌ කපටි කමක් බං කරන්නේ..

    Heluwen natanna baya unada podi kollo tika. :rofl:

    u open challenge ekak kala.
    uta wadiya biwwoth u lakshayak denawa. paradunoth heluwen dance ekak danna one kiyala :baffled:
    partyata adala nowunata uge business gana sahena wistara kiyala thiyenawane pahugiya kalema..
    uge bar business arawa mewa kiyanawane ban.
    me thread eke liyanna bea ewa ;)

    Mokakda aru daapu sadde bn??

    mandape inna hungak un A/L iwara karapu ewun langadi..
    katussa ehema gedarin eliyata ganna beane.
    un enne nea...

    Podi unwa baya kala kiwwe???

    රෙඩා පොඩි උන්ව බයකලානේ..
    ඒකයි සීන් එක..:baffled:
    රට ඉඳන් ආපු එකාගේ සද්දයක් නැති එක අනිත් ප්‍රශ්නේ...
    සයෝ එහෙමත් එනවා කිව්වා මේ මාසෙ සෙට් වෙනවනම්..

    ඕක හෙන පිස්සු ඩයල් එකක් බං..
    ඌ ඌට දීල තියෙන ලයිසන් පිස්තෝලේ අරං හතර අතේ වෙඩි තියනවා පිස්සෙක් වගේ..:rofl:
    ඒ උනාට ඌ හරි හොද එකා බං..
    කවුද බං රට ඉදං ආවේ..

    මේ කියන්නේ රෙඩාව හම්බුනා කියන එක නේද බන්. . :eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලාබ සිම් තමයි බන් මේ පාවිච්චි කරන්නේ.ඩයලොග් සහ මොබිටෙල්.ගොඩක් අය ඔය දෙකනේ පාවිච්චි කරන්නේ.
    mobitel ara winadi 1000 free sim ho cmpz dawasata 5 sim 1 hoyaganin.oya wage krama use karala gana adu kara ganna
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mobitel ara winadi 1000 free sim ho cmpz dawasata 5 sim 1 hoyaganin.oya wage krama use karala gana adu kara ganna

    වෙන සිම් එකක් ගන්න බෑ සුදූ.මගේ කන්ටැක්ට් සේරම වගේ තියෙන්නේ මේ සිම් දෙකට.මේකටම මොකක් හරි පැකේජ් එකක් දා ගත්තොත් මිසක්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙන සිම් එකක් ගන්න බෑ සුදූ.මගේ කන්ටැක්ට් සේරම වගේ තියෙන්නේ මේ සිම් දෙකට.මේකටම මොකක් හරි පැකේජ් එකක් දා ගත්තොත් මිසක්.
    hari manussayo oya sim 2 tiyaganna.ena cl eine.cl gaddi ara sim 1kin ganna :baffled:wade shapene