~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාරේ ඇසුයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අද අප යන ගමනද අද මෙතැනින් නිමි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආවාදෝ................
    සංසාරේ මා හා බැඳී

    දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා
    වසං කරන සිත මුහුණේ ලියවෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • සෑට ආටක නාටක බලල, ටෙන් ස්පෝට් (දැන් වෙන නමක්) බලල, වර්බුම් චැනල් එකත් පොඩ්ඩක් බලල පුටුව උඩම දොයිය යනව මට.
    අද ටිකක් හෙම්බිරිස්ස ගතියක් වගේ ඇවිල්ල කාලෙකට පස්සෙ :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෑට ආටක නාටක බලල, ටෙන් ස්පෝට් (දැන් වෙන නමක්) බලල, වර්බුම් චැනල් එකත් පොඩ්ඩක් බලල පුටුව උඩම දොයිය යනව මට.
    අද ටිකක් හෙම්බිරිස්ස ගතියක් වගේ ඇවිල්ල කාලෙකට පස්සෙ :(

    ආ හෙම්බිරිසාවට හෙට උදේම සව් කැඳ එකක් බීපන්.දවල් වෙලා කෑමට පස්සේ හොඳ තැඹිලි ගෙඩියක් බීලා හවස් වෙලා හොඳට නා ගනින්.රෑට හොඳ කූල් බියර් එකක් බිවුවනම් හෙම්බිරිස්සාව කොහෙන් ගියාද නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෝ මතයි ,පොලිස් මලයෝ අපිටත් ජාතික පාසල් ඉන්ටෙව් ඇවිත් ..එකෙන් රිජෙක්ට් කරයිද දන්නේ නැ :shocked:

    ආ එල එල.මගෙන් උණුසුම් සුබ පැතුම් තලයෝ.ඉන්ටර්විව් එක ඉහලින්ම සමත් වෙලා ඉක්මනටම රස්සාව්ක් හම්බවේවා!!
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    දෝ මතයි ,පොලිස් මලයෝ අපිටත් ජාතික පාසල් ඉන්ටෙව් ඇවිත් ..එකෙන් රිජෙක්ට් කරයිද දන්නේ නැ :shocked:


    පොලිස් මලයෙක් ඉන්නවද මේකෙත්? :nerd::eek::shocked: