~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇත්තටම බැලුවොත් දැන් අර ඩොක්ටර්ස්ලට වෛද්‍ය සභාවෙන් ලයිසන් නැතුව ප්‍රැක්ටිස් කරන්න බෑ වගේ දැනට IESL තමා ඒ වැඩේ කරන්නේ. මේ අවුරුද්දේ තමා ඉංජිනේරු සභාව පිහිටෙව්වේ. ඉස්සරහට ඕක නැතුව මෙහෙ වැඩකරන්නම බැහැ. දැන් ඩිග්‍රිය එක්ක වැඩකරනවා ඕක නැතුව. සීල් එක නැතුව පිළිගන්නේ නෑ ලීගලි.

    IESL මෙම්බර්ශිප් ලෙවල් වලින් ඇසෝෂියේට් මෙම්බර්ශිප් ලැබෙනවා ඩිග්‍රී එක තියේ නම්.

    ඉංග්‍රීසි පේපර් එකක් තියෙනව කොමන් ප්‍රැක්ටිකල් නොලෙජ් ඉන් සොසයිටි කියලා...
    එක්ස් පීරියන්ස් රෙකෝඩ් කරන්න ඕනේ ඩේලි (ඒකට තියෙනව ඩයරියක්. එදිනෙදා ප්‍රශ්න විසඳුම් ලියන්න ඕනේ )
    එක්ස්පීරියන්ස් (අවම 48 වීක්ස් )වලට රිපෝට් එකක් ගහන්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් රිපෝට් එකේ IESL එක බලාපොරොත්තු වෙන කම්පිටන්සි 5 ක් තියෙනවා අචීව් වෙල තියෙන්න ඕනේ
    IESL පිළිගත්තු ඩිසයින් ඔෆීස් එකකදි / පුද්ගලයකු යටතේ තමන්ගේ ෆීල්ඩ් එකේ හතරමායිම් ටච් වෙන ඩිසයින් එකක් කරලා ඉල්ලන ෆෝමැට් එකට රිපෝට් එකක් හදන්න ඕනේ.
    ඒ ඔක්කොම දීලා මාස දෙකකින් වගේ වයිවා තියෙනවා. 45 මිනිට් වගේ.. ඒකෙදි අපේ දුර්වලතා පත්ත බලලා එදාම හවසට පැයකද කොහෙද සෙනික පේපරයක් දෙනවා.

    ඔක්කොම හරි නම් චාටඩ්


    ඉංජිනේරු සභාව :shocked:

    ඩයරි කතාවනං අයියත් කීව

    ඕක නැතිව ලංකාවෙ ජොබ් කරන්න බැරිද :confused::nerd:


    විභාග ඉවර වෙන්නෙම නෑ වගේ :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉංජිනේරු සභාව :shocked:

    ඩයරි කතාවනං අයියත් කීව

    ඕක නැතිව ලංකාවෙ ජොබ් කරන්න බැරිද :confused::nerd:


    විභාග ඉවර වෙන්නෙම නෑ වගේ :sorry:


    issella degreeya ganin. eeta passe beriyea :frown:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ara musical show ekaka panas ganak da koheda marala pansiya ganak thuwala karapu pissek inna ratatada ayiyah


    ඒක ඇවිල්ලා ඔය අපි දැන් 225ක් පිස්සොත් එක්ක ජිවත් වෙලා ඉන්න බස්නාහිර පළාත වගේ තමා මල්ලා. ඒකේ ඉන්න කැමති නැත්නම් තව ඕනා තරම් පළාත් තියෙනවා වැටිලා, කාලා බීලා ඉන්න. :yes::lol:
     
    • Like
    Reactions: Dilzzzz

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒක ඇවිල්ලා ඔය අපි දැන් 225ක් පිස්සොත් එක්ක ජිවත් වෙලා ඉන්න බස්නාහිර පළාත වගේ තමා මල්ලා. ඒකේ ඉන්න කැමති නැත්නම් තව ඕනා තරම් පළාත් තියෙනවා වැටිලා, කාලා බීලා ඉන්න. :yes::lol:


    trumpachchi thuma awulak neane ? :D