ඇත්තටම බැලුවොත් දැන් අර ඩොක්ටර්ස්ලට වෛද්‍ය සභාවෙන් ලයිසන් නැතුව ප්‍රැක්ටිස් කරන්න බෑ වගේ දැනට IESL තමා ඒ වැඩේ කරන්නේ. මේ අවුරුද්දේ තමා ඉංජිනේරු සභාව පිහිටෙව්වේ. ඉස්සරහට ඕක නැතුව මෙහෙ වැඩකරන්නම බැහැ. දැන් ඩිග්‍රිය එක්ක වැඩකරනවා ඕක නැතුව. සීල් එක නැතුව පිළිගන්නේ නෑ ලීගලි.
IESL මෙම්බර්ශිප් ලෙවල් වලින් ඇසෝෂියේට් මෙම්බර්ශිප් ලැබෙනවා ඩිග්‍රී එක තියේ නම්.
ඉංග්‍රීසි පේපර් එකක් තියෙනව කොමන් ප්‍රැක්ටිකල් නොලෙජ් ඉන් සොසයිටි කියලා...
එක්ස් පීරියන්ස් රෙකෝඩ් කරන්න ඕනේ ඩේලි (ඒකට තියෙනව ඩයරියක්. එදිනෙදා ප්‍රශ්න විසඳුම් ලියන්න ඕනේ )
එක්ස්පීරියන්ස් (අවම 48 වීක්ස් )වලට රිපෝට් එකක් ගහන්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් රිපෝට් එකේ IESL එක බලාපොරොත්තු වෙන කම්පිටන්සි 5 ක් තියෙනවා අචීව් වෙල තියෙන්න ඕනේ
IESL පිළිගත්තු ඩිසයින් ඔෆීස් එකකදි / පුද්ගලයකු යටතේ තමන්ගේ ෆීල්ඩ් එකේ හතරමායිම් ටච් වෙන ඩිසයින් එකක් කරලා ඉල්ලන ෆෝමැට් එකට රිපෝට් එකක් හදන්න ඕනේ.
ඒ ඔක්කොම දීලා මාස දෙකකින් වගේ වයිවා තියෙනවා. 45 මිනිට් වගේ.. ඒකෙදි අපේ දුර්වලතා පත්ත බලලා එදාම හවසට පැයකද කොහෙද සෙනික පේපරයක් දෙනවා.
ඔක්කොම හරි නම් චාටඩ්
ඉංජිනේරු සභාව

ඩයරි කතාවනං අයියත් කීව
ඕක නැතිව ලංකාවෙ ජොබ් කරන්න බැරිද


විභාග ඉවර වෙන්නෙම නෑ වගේ








