88, 89 කාලෙ උබ තරුනයෙක් නම්

88,89 කාලෙ ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර එක පලාතක් කරල ඉන්දියන් ආමි එකෙන් පාලනය කරනකොට

  • Total voters
    96

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    89 ත් බෝම්බ ගහන කොට මිනිස්සු මරණ කොට හීන තමා මැරුනේ
    ඉතින් උබලගේ රාජපක්ෂලා කලෙත් ඔය ටිකම තමා :D
    හින තියා දැ හුස්ම ගන්න පනත් නැ දුපත් වැසියන්ට
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ඉතින් උබනේ එක දන්නේ. උබ 2010 ඉදන් ජෙප්පා නේ
    ඉග්නෝ කරන්නෙපා හොද උබට ජෙප්පා කිව්වා කියල :lol: :lol: :lol: :lol:
    මොකෝ අනිත් Thread එකෙන් වැඩ කියලා දුවල මේකේ Reply කරන්නේ 🤣🚽
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකෝ අනිත් Thread එකෙන් වැඩ කියලා දුවල මේකේ Reply කරන්නේ 🤣🚽
    හරි ඉතින් ස්තුති උබලා එක දැම්මට
    මම එකේම ලැගලා ඉන්න ඕනේ නැනේ.
    අහපු එකට උත්තර දීපන්කො උබ ජෙප්පා නේ :lol: :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ඉතින් උබලගේ රාජපක්ෂලා කලෙත් ඔය ටිකම තමා :D
    හින තියා දැ හුස්ම ගන්න පනත් නැ දුපත් වැසියන්ට
    දුප්පත් මිනිස්සුන්ට කන්න නැත්නම් JVP එකේ බිලියන නවයක් තියන සල්ලි වලින් කිරිපිටි පැකට් ටිකක් හරි අරන් දෙන්න කියපන් පච අනුරකුමාරය ට

    හරි ඉතින් ස්තුති උබලා එක දැම්මට
    මම එකේම ලැගලා ඉන්න ඕනේ නැනේ.
    අහපු එකට උත්තර දීපන්කො උබ ජෙප්පා නේ :lol: :lol:
    මම කොහෙද මෝඩ ජෙප්පන්ට කඩේ ගිහිල්ලා තියෙන්නේ එක පෙන්නපන් බලන්න
    ------ Post added on Jan 31, 2023 at 5:58 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දුප්පත් මිනිස්සුන්ට කන්න නැත්නම් JVP එකේ බිලියන නවයක් තියන සල්ලි වලින් කිරිපිටි පැකට් ටිකක් හරි අරන් දෙන්න කියපන් පච අනුරකුමාරය ට

    මම කොහෙද මෝඩ ජෙප්පන්ට කඩේ ගිහිල්ලා තියෙන්නේ එක පෙන්නපන් බලන්න
    ------ Post added on Jan 31, 2023 at 5:58 PM

    අපි ඒ කඩේ ගිය ඒවා තමා ගොඩ ගන්නේ එකට වරෙන් ජෙප්පා
    තොට දැන් සල්ලි දෙන උන්ට ගහන්න ඕනේ ජෙප්පෝ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    අපි ඒ කඩේ ගිය ඒවා තමා ගොඩ ගන්නේ එකට වරෙන් ජෙප්පා
    තොට දැන් සල්ලි දෙන උන්ට ගහන්න ඕනේ ජෙප්පෝ :lol: :lol: :lol:
    අපෝ අපෝ Thread Bump කරන විරයෝ 🤣 වකුගඩු ඇබාරෙනාව උබ දෙන ආතල් වලට 🤩🤩🤩
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    ජෙප්පන්ට පිස්සුනෙ කියල ඉන්දියන් ආමි එකේ නාට්ටාමියෙක් වෙනව
    ඉන්දියන් හමුදාව ලංකාවට ආවම ඉන්දියාවේ උන්ගේ ප්‍රදේශවල නැති රේඩියො, එලෙක්ට්‍රොනික් බඩු දැකලා එවාට හොද ඉල්ලුමක් ඇවිත්.
    උන් භාන්ඩ හුවමාරුවට තමා ඒ බඩු අරන් තියෙන්නේ. උන්ගේ හමුදා කෑම්ප් වලින් පන්නන හාල් ගෝනි අපෙ උන්ට දීලාලු සමහරු ඉලෙක්ට්‍රොනික් බඩු ගත්තේ.

    එක දවසක් ඔහොම හුවමාරුව බිස්නස් එකකට කැමති වෙලා ලංකාවේ මනුස්සයො දෙන්නෙක් රෑ වෙලා ඉන්දියන් කෑම්ප් එකේ වැට ගාව ඉන්නවලු. අදාලා ඉන්දියන් එකා කෑම්ප් එකෙන් හාල් ගෝනියක් පන්නගෙන උස්සන් ඇවිත් අර වැට ගාව හිටිය ලංකාවේ එකාගේ කරට දුන්නලු. ගෝනිය දුන්න ගමන් දඩස් ගාලා ලංකාවේ එකා වැටිලා.
    බලපුවම හේතුව ඉන්දියන් උන්ගේ උන් ගෝනි කියන්නේ 100kg ගෝනි වලට. අපේ උන්ට ඒක උස්සන්න බැනේ

    @Solo Rider 100kg අවුලක් නැද්ද?
    සොලො අක්කා නම් කීවේ එයවවත් උබට උස්සගන්ඩ බෑ කියලා
     
    • Haha
    • Angry
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉන්දියන් හමුදාව ලංකාවට ආවම ඉන්දියාවේ උන්ගේ ප්‍රදේශවල නැති රේඩියො, එලෙක්ට්‍රොනික් බඩු දැකලා එවාට හොද ඉල්ලුමක් ඇවිත්.
    උන් භාන්ඩ හුවමාරුවට තමා ඒ බඩු අරන් තියෙන්නේ. උන්ගේ හමුදා කෑම්ප් වලින් පන්නන හාල් ගෝනි අපෙ උන්ට දීලාලු සමහරු ඉලෙක්ට්‍රොනික් බඩු ගත්තේ.

    එක දවසක් ඔහොම හුවමාරුව බිස්නස් එකකට කැමති වෙලා ලංකාවේ මනුස්සයො දෙන්නෙක් රෑ වෙලා ඉන්දියන් කෑම්ප් එකේ වැට ගාව ඉන්නවලු. අදාලා ඉන්දියන් එකා කෑම්ප් එකෙන් හාල් ගෝනියක් පන්නගෙන උස්සන් ඇවිත් අර වැට ගාව හිටිය ලංකාවේ එකාගේ කරට දුන්නලු. ගෝනිය දුන්න ගමන් දඩස් ගාලා ලංකාවේ එකා වැටිලා.
    බලපුවම හේතුව ඉන්දියන් උන්ගේ උන් ගෝනි කියන්නේ 100kg ගෝනි වලට. අපේ උන්ට ඒක උස්සන්න බැනේ

    @Solo Rider 100kg අවුලක් නැද්ද?
    සොලො අක්කා නම් කීවේ එයවවත් උබට උස්සගන්ඩ බෑ කියලා

    :growl:
     
    • Haha
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    88/89 මතකයි.. නන්දසේන බලේට ගේන්න පල්ලි වලට බෝම්බ තියලා මිනිස්සු කෑලි කරපුවා මතක නෑ.. මොන විහිළුද බන් මේ
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මචන් උඔලාට තේරෙන්නෙ නෑ ඔය සීන් එක. දෙමළ ඊලම කියන්නෙ මොන කොටසද කියලා උඔලා දන්නේ කීයෙන් කීදෙනාද? ඉන්දියාවේ කෑල්ලක් තියනවා ඊලම සම්පූර්ණ වෙන්නෙව්. ඒ තමිල් නාඩුව. අනිවා කොටි උතුර ගත්තනම් ඊලගට අත තියන්නේ තමිල්නාඩුවට. ඕක වලක්වන්න තමයී ගේම ගැහුවේ සහ තාමත් ගහන්නේ. ඉන්දියාව ලංකාවට ආදරෙ දෙමෙල්ලුන්ට තියන අකමැත්ත නිසා.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    කෝ බන් ඕකෙ රනිල් ????? මිනිහත් මිනි කී දහක් මරල තියෙනව කියද බටලන්ද වදකාගාරෙ ඇතුලෙදි..

    skeleton-meme.gif

    බටලන්ද නම් බන් වෙනම සීන් එකක්නෙ...ඒකෙ තියෙන්නෙ මිනි මැරුම්නෙ බන්...කොල්ලො කෙල්ලො දස දාස් ගානක් මරපු බටලන්ද ඒකාලෙ කැබිනට් ඇමති රනිලගෙ ගේ පිටිපස්සෙනෙ තිබ්බෙ...ගේ පිටිපස්සෙ තියාගෙන මිනි මරද්දි ඌ දැගගෙන උන්නෙ නැද්ද...

    විමල්ගෙ තියෙන්නෙ ලියකියවිලි ප්‍රශ්නයක්නෙ..ඔය ලියකියවිලි ඇත්තද බොරුද කියල හරිම ලේසියෙන් හොයාගන්ඩ පුලුවන්නෙ බන්... උප්පැන්නෙ ඔර්ජිනල්ද හොර එකක්ද...පාස්පෝට් එක හොර එකක්ද නීත්යානුකූල එකක්ද හොයන්ඩ ඔනෙ නම්,ඔය වැඩ දෙකටම ඔනෙ නම් උපරිම දවස් 2ක් යයි...කතා කරන්ඩ කිසිම දෙයක් නැ...
    දැන් උබ කියන්නෙ බටලන්ද කියල වදකාගාරයක් තිබ්බෙ නැ....ඒකෙ කොල්ලො කෙල්ලො දාස් ගානක් මැරුවෙ නැ ඒක තිබ්බෙ රනිලගෙ ගේ පිටිපස්සෙ නෙමේ කියලද????? ශාක්කි දෙන්ඩ හිටපු උන්ව අකාලෙ මැරුව ඒකයි උනේ....නිකන් ඉතිහාසය නොදන්නව වගේ කතා කරන්ඩ එපා බන්....
    :yes::yes: වද පොනිල බටලන්ද වදකාගාරෙ දාගෙන සිoහල කොල්ලො මරද්දි ජිනිව නෙමේ හදට හරි ගිහින් නතර කරන්ඩ ඔනෙ තමයි..
    ආණ්ඩුබලේ තිබ්බ උන් කලු ජූලිය ඇති කරල පොලිසියට නිවාඩු දීල අහිසක දෙමල මිනිස්සුන්ව දිගට හරහට මරද්දි අනිත් උන් මොනා කරන්ඩද බන්....unp කියන්නෙ මිනීමරුවන්ගෙ පක්ශයක්...කලු ජූලිය ඇති කරපු කැබිනට් මන්ඩලේ තමයි තොපේ රනිලත් උන්නෙ...බටලන්ද ගේ පිටිපස්සෙ දාගෙන රනිල මීනීමරපු හැටි රටම දන්නවනෙ...
    ------ Post added on Feb 1, 2023 at 1:18 AM
     
    • Haha
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ගාන්ධි වගේ රෙවලුශන් එකක් හදලා ගූ ගොඩවල් වලින් ඉන්දියන් ආමි එකේ උන්ට ගහනවා. රට වටේම කක්කා දානවා ආන්ඩුවට යුද්ධ කරන එක පැත්තක තියලා කක්කා සුද්ද කරන්න වෙනවා. කක්කා දාන උන්ගේ පුකවල් පලන්න වෙනවා රටම ගදගහනවා ඉතින් සටන් කරනන් වෙලාවල් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දුප්පත් මිනිස්සුන්ට කන්න නැත්නම් JVP එකේ බිලියන නවයක් තියන සල්ලි වලින් කිරිපිටි පැකට් ටිකක් හරි අරන් දෙන්න කියපන් පච අනුරකුමාරය ට

    බිලියන නවය account eka thiyana bank eka kiyapanko