ඉතින් උබලගේ රාජපක්ෂලා කලෙත් ඔය ටිකම තමා89 ත් බෝම්බ ගහන කොට මිනිස්සු මරණ කොට හීන තමා මැරුනේ
හින තියා දැ හුස්ම ගන්න පනත් නැ දුපත් වැසියන්ට
ඉතින් උබලගේ රාජපක්ෂලා කලෙත් ඔය ටිකම තමා89 ත් බෝම්බ ගහන කොට මිනිස්සු මරණ කොට හීන තමා මැරුනේ
මොකෝ අනිත් Thread එකෙන් වැඩ කියලා දුවල මේකේ Reply කරන්නේඉතින් උබනේ එක දන්නේ. උබ 2010 ඉදන් ජෙප්පා නේ
ඉග්නෝ කරන්නෙපා හොද උබට ජෙප්පා කිව්වා කියල![]()
![]()
![]()
![]()
හරි ඉතින් ස්තුති උබලා එක දැම්මටමොකෝ අනිත් Thread එකෙන් වැඩ කියලා දුවල මේකේ Reply කරන්නේ![]()

දුප්පත් මිනිස්සුන්ට කන්න නැත්නම් JVP එකේ බිලියන නවයක් තියන සල්ලි වලින් කිරිපිටි පැකට් ටිකක් හරි අරන් දෙන්න කියපන් පච අනුරකුමාරය ටඉතින් උබලගේ රාජපක්ෂලා කලෙත් ඔය ටිකම තමා
හින තියා දැ හුස්ම ගන්න පනත් නැ දුපත් වැසියන්ට
මම කොහෙද මෝඩ ජෙප්පන්ට කඩේ ගිහිල්ලා තියෙන්නේ එක පෙන්නපන් බලන්නහරි ඉතින් ස්තුති උබලා එක දැම්මට
මම එකේම ලැගලා ඉන්න ඕනේ නැනේ.
අහපු එකට උත්තර දීපන්කො උබ ජෙප්පා නේ![]()
![]()
දුප්පත් මිනිස්සුන්ට කන්න නැත්නම් JVP එකේ බිලියන නවයක් තියන සල්ලි වලින් කිරිපිටි පැකට් ටිකක් හරි අරන් දෙන්න කියපන් පච අනුරකුමාරය ට
මම කොහෙද මෝඩ ජෙප්පන්ට කඩේ ගිහිල්ලා තියෙන්නේ එක පෙන්නපන් බලන්න
------ Post added on Jan 31, 2023 at 5:58 PM

අපෝ අපෝ Thread Bump කරන විරයෝඅපි ඒ කඩේ ගිය ඒවා තමා ගොඩ ගන්නේ එකට වරෙන් ජෙප්පා
තොට දැන් සල්ලි දෙන උන්ට ගහන්න ඕනේ ජෙප්පෝ![]()
![]()
![]()
ඉන්දියන් හමුදාව ලංකාවට ආවම ඉන්දියාවේ උන්ගේ ප්‍රදේශවල නැති රේඩියො, එලෙක්ට්‍රොනික් බඩු දැකලා එවාට හොද ඉල්ලුමක් ඇවිත්.ජෙප්පන්ට පිස්සුනෙ කියල ඉන්දියන් ආමි එකේ නාට්ටාමියෙක් වෙනව
ඉන්දියන් හමුදාව ලංකාවට ආවම ඉන්දියාවේ උන්ගේ ප්‍රදේශවල නැති රේඩියො, එලෙක්ට්‍රොනික් බඩු දැකලා එවාට හොද ඉල්ලුමක් ඇවිත්.
උන් භාන්ඩ හුවමාරුවට තමා ඒ බඩු අරන් තියෙන්නේ. උන්ගේ හමුදා කෑම්ප් වලින් පන්නන හාල් ගෝනි අපෙ උන්ට දීලාලු සමහරු ඉලෙක්ට්‍රොනික් බඩු ගත්තේ.
එක දවසක් ඔහොම හුවමාරුව බිස්නස් එකකට කැමති වෙලා ලංකාවේ මනුස්සයො දෙන්නෙක් රෑ වෙලා ඉන්දියන් කෑම්ප් එකේ වැට ගාව ඉන්නවලු. අදාලා ඉන්දියන් එකා කෑම්ප් එකෙන් හාල් ගෝනියක් පන්නගෙන උස්සන් ඇවිත් අර වැට ගාව හිටිය ලංකාවේ එකාගේ කරට දුන්නලු. ගෝනිය දුන්න ගමන් දඩස් ගාලා ලංකාවේ එකා වැටිලා.
බලපුවම හේතුව ඉන්දියන් උන්ගේ උන් ගෝනි කියන්නේ 100kg ගෝනි වලට. අපේ උන්ට ඒක උස්සන්න බැනේ
@Solo Rider 100kg අවුලක් නැද්ද?
සොලො අක්කා නම් කීවේ එයවවත් උබට උස්සගන්ඩ බෑ කියලා

කෝ බන් ඕකෙ රනිල් ????? මිනිහත් මිනි කී දහක් මරල තියෙනව කියද බටලන්ද වදකාගාරෙ ඇතුලෙදි..
බටලන්ද නම් බන් වෙනම සීන් එකක්නෙ...ඒකෙ තියෙන්නෙ මිනි මැරුම්නෙ බන්...කොල්ලො කෙල්ලො දස දාස් ගානක් මරපු බටලන්ද ඒකාලෙ කැබිනට් ඇමති රනිලගෙ ගේ පිටිපස්සෙනෙ තිබ්බෙ...ගේ පිටිපස්සෙ තියාගෙන මිනි මරද්දි ඌ දැගගෙන උන්නෙ නැද්ද...
විමල්ගෙ තියෙන්නෙ ලියකියවිලි ප්‍රශ්නයක්නෙ..ඔය ලියකියවිලි ඇත්තද බොරුද කියල හරිම ලේසියෙන් හොයාගන්ඩ පුලුවන්නෙ බන්... උප්පැන්නෙ ඔර්ජිනල්ද හොර එකක්ද...පාස්පෝට් එක හොර එකක්ද නීත්‍යානුකූල එකක්ද හොයන්ඩ ඔනෙ නම්,ඔය වැඩ දෙකටම ඔනෙ නම් උපරිම දවස් 2ක් යයි...කතා කරන්ඩ කිසිම දෙයක් නැ...
දැන් උබ කියන්නෙ බටලන්ද කියල වදකාගාරයක් තිබ්බෙ නැ....ඒකෙ කොල්ලො කෙල්ලො දාස් ගානක් මැරුවෙ නැ ඒක තිබ්බෙ රනිලගෙ ගේ පිටිපස්සෙ නෙමේ කියලද????? ශාක්කි දෙන්ඩ හිටපු උන්ව අකාලෙ මැරුව ඒකයි උනේ....නිකන් ඉතිහාසය නොදන්නව වගේ කතා කරන්ඩ එපා බන්....
වද පොනිල බටලන්ද වදකාගාරෙ දාගෙන සිoහල කොල්ලො මරද්දි ජිනිව නෙමේ හදට හරි ගිහින් නතර කරන්ඩ ඔනෙ තමයි..
------ Post added on Feb 1, 2023 at 1:18 AMආණ්ඩුබලේ තිබ්බ උන් කලු ජූලිය ඇති කරල පොලිසියට නිවාඩු දීල අහිසක දෙමල මිනිස්සුන්ව දිගට හරහට මරද්දි අනිත් උන් මොනා කරන්ඩද බන්....unp කියන්නෙ මිනීමරුවන්ගෙ පක්ශයක්...කලු ජූලිය ඇති කරපු කැබිනට් මන්ඩලේ තමයි තොපේ රනිලත් උන්නෙ...බටලන්ද ගේ පිටිපස්සෙ දාගෙන රනිල මීනීමරපු හැටි රටම දන්නවනෙ...
එතකොට උතුරට, වතුකරේට විතරක් ආධාර දෙන්නේ ආදරේටදඉන්දියාව ලංකාවට ආදරෙ දෙමෙල්ලුන්ට තියන අකමැත්ත නිසා
දුප්පත් මිනිස්සුන්ට කන්න නැත්නම් JVP එකේ බිලියන නවයක් තියන සල්ලි වලින් කිරිපිටි පැකට් ටිකක් හරි අරන් දෙන්න කියපන් පච අනුරකුමාරය ට