~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22349985 said:
    චක්ගුඩු වගේ කලා නම් සේරම ඉතුරුයි.. :rolleyes:
    චක්ගුඩු, බට්ටා පැනීම වගේ ඒවා අතඇරලා සුද්දගේ ක්‍රීඩා කරන එක තමා මේකට හේතුව :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මෙහෙමත් කටුසෙක් :dull:

    ක්‍රිකට් වලින් ලැබන දේ චෙස් වලින් නෑ චෙස් වලින් ලැබෙන දේ ක්‍රිකට් වල නෑ, හැම පොඩි එකාම චෙස් කරන්ඩ කැමතියෑ :nerd:

    u koheda ban owa danne. geta wechcha huuna
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa

    මෙහෙමත් කටුසෙක් :dull:

    ක්‍රිකට් වලින් ලැබන දේ චෙස් වලින් නෑ චෙස් වලින් ලැබෙන දේ ක්‍රිකට් වල නෑ, හැම පොඩි එකාම චෙස් කරන්ඩ කැමතියෑ :nerd:

    මොලේ වෙහෙසල කරන එවානෙ... :dull: මටත් ඒවා දිරවන්නෙ නෑ.. :nerd: චෙස් තියා දාං අදිද්දිත් මාත් එක්ක අදින එකා මගෙ එවා කපනව සුටු සුටු ගාලා... :growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙනයා;22350053 said:
    මොලේ වෙහෙසල කරන එවානෙ... :dull: මටත් ඒවා දිරවන්නෙ නෑ.. :nerd: චෙස් තියා දාං අදිද්දිත් මාත් එක්ක අදින එකා මගෙ එවා කපනව සුටු සුටු ගාලා... :growl:

    මාත් කාලයක් කරලා චෙස් ස්කූල් ටීම් එකට තේරුනා, එදා ඉදලා ආය ගියේ නෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙහෙමත් කටුසෙක් :dull:

    ක්‍රිකට් වලින් ලැබන දේ චෙස් වලින් නෑ චෙස් වලින් ලැබෙන දේ ක්‍රිකට් වල නෑ, හැම පොඩි එකාම චෙස් කරන්ඩ කැමතියෑ :nerd:
    මුන් එක්ක බෑනේ මේක කරන්න :no: මම විහිලුවට උකුස්සට කිවේ වියදම අඩු එකක් කරානං උට ලාබයි කියල. :D නැතුව ඌ මොක ගැහුවත් මට කමක් නෑ චෙස් කරන්න ඕනේ කියල එකකුත් නෑ :yes:

    අනික අපි ක්‍රිකට් බලන්නේ කොහොමද එකෙක්වත් ක්‍රිකට් නොගැහුවොත්.:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන් එක්ක බෑනේ මේක කරන්න :no: මම විහිලුවට උකුස්සට කිවේ වියදම අඩු එකක් කරානං උට ලාබයි කියල. :D නැතුව ඌ මොක ගැහුවත් මට කමක් නෑ චෙස් කරන්න ඕනේ කියල එකකුත් නෑ :yes:

    අනික අපි ක්‍රිකට් බලන්නේ කොහොමද එකෙක්වත් ක්‍රිකට් නොගැහුවොත්.:P

    :rofl::lol::rofl::lol::P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මාත් කාලයක් කරලා චෙස් ස්කූල් ටීම් එකට තේරුනා, එදා ඉදලා ආය ගියේ නෑ :baffled:

    mawath theruna.ita passe dawase tharanga thiyenawa hawasama 700k gewanna kiwwa club ekata.edayin passe aye peththa palathaka giye na