බඩු එනකල් ආසාවෙන් බලාගෙනද ඉන්නෙ උබ
, ඊය බන් උබ ඒ සීන් එකේද ඉන්නෙ
වාහනේ පාරක් කරද්දීම තෙල් ඉවරයි.. එහෙම බෑ බොලව්. දිගටම පාර්ක් කරනවා, එලියට දාන්න තෙල් තියෙන්න ඕනා.. අහපන් ඔය ඩිල්ස් ගෙන් බොරුද කියලා.

බඩු එනකල් ආසාවෙන් බලාගෙනද ඉන්නෙ උබ
, ඊය බන් උබ ඒ සීන් එකේද ඉන්නෙ

මේ ඇයි බන් හැම එකාම අර බුකියේ ප්‍රව්ඩ් ටූ බී අ අහවල් ඉස්කෝලේ කියලා දාගෙන තියෙන්නේ.

මේ ඇයි බන් හැම එකාම අර බුකියේ ප්‍රව්ඩ් ටූ බී අ අහවල් ඉස්කෝලේ කියලා දාගෙන තියෙන්නේ.
මටත් ඒක හෙන ප්‍රශ්නයක් ඕයි
දැන් ටිකකට කලිං බුකිය පැත්තේ ගියා, මාර විදියට ප්‍රවුඩ් ඒව

ඈ බොල නලු බකුටො, උබ හිතුවෙ උබ වගේ අනිත් උන්ටත් ලමයි සතියෙන් සතිය හැදෙනවා කියලද

උඹ තාත්තා කෙනෙක් වෙලා

ආනන්දේ, නාලන්දේ පටන් ගත්තේ ඕක මුලින්ම. ඇත්තටම මුලින්ම ආනන්දෙන් පටන් ගත්තේ අර මුස්ලිම් ගුරුපත්වීම් වගයක් අනුමත කරපු සීන් එකක් නිසා. දැන් ඒක රැල්ලට ගිහින්.
ආනන්දේ, නාලන්දේ පටන් ගත්තේ ඕක මුලින්ම. ඇත්තටම මුලින්ම ආනන්දෙන් පටන් ගත්තේ අර මුස්ලිම් ගුරුපත්වීම් වගයක් අනුමත කරපු සීන් එකක් නිසා. දැන් ඒක රැල්ලට ගිහින්.

උන්ට පිස්සු බන්මේ ඇයි බන් හැම එකාම අර බුකියේ ප්‍රව්ඩ් ටූ බී අ අහවල් ඉස්කෝලේ කියලා දාගෙන තියෙන්නේ.

දෙන්නෙක්ට වඩා ඉන්නවද චුටි තාත්තාටow bn.eka kellekwath nane

ඒ කියන්නේ කථාව ඇත්තඋඹ තාත්තා කෙනෙක් වෙලා
කන්ග්‍රැචුලේශන්ස් මචෝ
uba oka kiyapan thawa 8yr walin withara passe wage
ආනන්දේ, නාලන්දේ පටන් ගත්තේ ඕක මුලින්ම. ඇත්තටම මුලින්ම ආනන්දෙන් පටන් ගත්තේ අර මුස්ලිම් ගුරුපත්වීම් වගයක් අනුමත කරපු සීන් එකක් නිසා. දැන් ඒක රැල්ලට ගිහින්.

uba oka kiyapan thawa 8yr walin withara passe wage
![]()
හෙනයා;22379923 said:අවුරුදු 10 ට වඩා හිටපු අයටත් transfer සෙට් වෙලා..![]()
අඩේ ඒ කියන්නේ මට පේන් කියන්න පුලුවන්ද?
කුක්කා.......උඹ ගැන කියපුවා ඇත්ත වගේ එහෙනම්

හරිනම් ට්‍රාන්සර් වෙන්න ඔනි නේද.
හැබැයි අපේ ඉස්කෝලේත් හිටියා අවුරුදු 25ක් විතර අපේ ඉස්කෝලෙම උගන්වපු ගුරුවරු
ඒ ගැන නම් වැඩි විස්තර දන්නෙ නෑ..
අපෙ එකෙත් හොද මිස්ලට එහෙම සෙට් වෙලා..
ඒකයි ඔය කේස් ඇදල තියෙන්නේ.. 
හෙනයා;22379943 said:ඔව්ලු නෙහ්..ඒ ගැන නම් වැඩි විස්තර දන්නෙ නෑ..
අපෙ එකෙත් හොද මිස්ලට එහෙම සෙට් වෙලා..
![]()