~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නාකි නැ මිනිහෝ වයස 27 .කිරි බොලේ වගේ ඉන්නවා කලින් කොල්ලෝ 5ක් විතර එක්ක යාලු උන එකයි අවුල :sorry:

    muttiya bidalada ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔබ නැති මේ රෑ පුරා සිතිවිලි දැවුනා
    සද වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
    දුක දැනිලා මා සිත හඩලා මා හීන ගොලුවී ගියා //​
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹෙන් තමා මේ පොඩි උන් මේවා පුරුදු උනේ :P
    මන් ඔය මල කාපු සින්දු කිවේ නැනේ බන් :sorry::sorry:මුන් කෙල්ලෙක් දැක්ක ගමන් මෙතන තියන හැම එකෙන්ම අඩන්න ගන්නවා ..එතකන් මේකේ ඉන්නකන් අපිට දුන්න පොර ටෝල්ක්ස් :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ මේක මතක් උනේ කොන්වෝ එකේ 4 ටොවක් දැකලා ..අර bmich එක තියන පොත් රාක්කේ ඇදලා නේ තියෙන්නේ ..ඇත්තටම එහම රාක්කියක් නැද්ද :rolleyes::rolleyes:

    රාකෙ ගෑනු සතාද :eek:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    බෑ.රෙප් තියෙන්න නිකන් බෙදන්න නෙමෙයි.වැදගත් ත්‍රෙඩ් වලට අනිවා රෙප් දෙනවා.අනිත් ඒවට නෑ.

    :dull::baffled: kellek talk karaddi mehemanam set unoth kohomata hitida
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් ඔය මල කාපු සින්දු කිවේ නැනේ බන් :sorry::sorry:මුන් කෙල්ලෙක් දැක්ක ගමන් මෙතන තියන හැම එකෙන්ම අඩන්න ගන්නවා ..එතකන් මේකේ ඉන්නකන් අපිට දුන්න පොර ටෝල්ක්ස් :lol:
    මම ඕවා කියන්න ගන්න දවසට එකෙක්වත් මේකේ ඉන්නේ නෑ :P දවසම බූට් සින්දු කියනවා අම්මප
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැන්දෑ වළාවන් පාවුනා වේ
    වැල්ලේ මා තනි වූ වේලේ
    ඈ එන්නේ දෝ මග ඉන්නේ දෝ
    සිතෙහී නම් සැකයක් ඇතේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull::baffled: kellek talk karaddi mehemanam set unoth kohomata hitida

    කෙල්ලෝ වැඩක් නෑ බ්‍රෝ.වැදගත් ත්‍රෙඩ් වලට රෙප් දීපන්.උන්ගේ මහන්සියට සලකලා.උන් නැත්නම් මේක නිකන් වැඩක් නැතිවෙලා යනවා
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම ඕවා කියන්න ගන්න දවසට එකෙක්වත් මේකේ ඉන්නේ නෑ :P දවසම බූට් සින්දු කියනවා අම්මප

    ubata kiyanna wenne monawada kiyala hithanna amarui thama
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ඕවා කියන්න ගන්න දවසට එකෙක්වත් මේකේ ඉන්නේ නෑ :P දවසම බූට් සින්දු කියනවා අම්මප
    අපි කසාදයක් එහම බැදලා මේකෙන් චුත උන දවසට උබේ ඇඩියාව පටන් ගනින් ..ලබන 9 කැනඩ වල කෑලි වගයක් එන වෙදීමක් තියනවා ..කැමතිනම් වරෙන් කෙල්ලෙක් සෙට් කරන්න :cool:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සැන්දෑ වළාවන් පාවුනා වේ
    වැල්ලේ මා තනි වූ වේලේ
    ඈ එන්නේ දෝ මග ඉන්නේ දෝ
    සිතෙහී නම් සැකයක් ඇතේ

    anikath patan aran
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෝ වැඩක් නෑ බ්‍රෝ.වැදගත් ත්‍රෙඩ් වලට රෙප් දීපන්.උන්ගේ මහන්සියට සලකලා.උන් නැත්නම් මේක නිකන් වැඩක් නැතිවෙලා යනවා
    වැදගත් එව්වා න බන් දැන් මේකේ :(