~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දෙතොලේ කොනෙක් සෙමින් හපලා
    ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
    යන්තම් හොරෙන් මදෙස බලල
    මට ඩිංගක් සිනා සෙන්න ඕනා​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මීවිත පිරුනා මැදියම් රෑ,
    ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
    නෙතු ලග සීතල මැවුනා කදුලක් තාලෙට හැලුනා
    මා හදවත හැඩුවා ඔබ දන්නෑ
    :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙටනම් වැස්සා මූශලයෝ.රත්මලානේ ඉඳන් ගෙදරට එනකම් නන්ස්ටොප් නෑවා.
    මෙහෙත් එහෙමයි .වෙඩිමක් තියනවා දැන් බස් එකකවත් තමා යන්න වෙන්නේ :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මීවිත පිරුනා මැදියම් රෑ,
    ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
    නෙතු ලග සීතල මැවුනා කදුලක් තාලෙට හැලුනා
    මා හදවත හැඩුවා ඔබ දන්නෑ
    :(
    පොලිසගේ අනිත් එකා ..ශික් අම්මපා මහා රැට මේක කන්න මොකෙක් හරි එනවා :growl:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    දෙතොලේ කොනෙක් සෙමින් හපලා
    ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
    යන්තම් හොරෙන් මදෙස බලල
    මට ඩිංගක් සිනා සෙන්න ඕනා​


    muutanam hedila thiyena lede hoda na wage. wedi kal yanna kalin pol pelayak kai wage
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    ඊයේ ආවා උබලයි පැත්තෙන් :)
    කොහාටද ?ඊයේ මම කළුවරේ කාලයක් මැදින් එද්දී නයෙක් ඉදිද හොදට බල බලත් ආවා උබව දැක්කේ නැනේ ..උබ ගොඩක් කළුද ?ඔලුවේ පයන්න ප්‍රින්ට් වෙලා නැද්ද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසගේ අනිත් එකා ..ශික් අම්මපා මහා රැට මේක කන්න මොකෙක් හරි එනවා :growl:


    වරදක් කලත් සිතකින්නොවේ
    රිදවන්නෙ පලිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගේ

    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා අප එක් වෙලා කුමටදෝ
    :(