එක පාරට මි හරකා වගේ නැටුවොත් යාලුකමටත් බඩු ..ස්ටෙප් යි ස්ටෙප් වේගෙන් පලයන් ..එකයි මුලින් 4න් එකෙන් උපරිම පල නෙලන්න කිවේ අහන නැනේ උබ ..කෝල් නැතුව ටෙක්ස්ට් වලින් මුලින් ..පස්සේ බලපන් කෙල්ල උබට දක්වන ප්රතිචාරේ ..අතර මග පැණි ටෝක්ස් දාලා ඒක එක පාරට දැනෙන් නැති වෙන්න මග ඇරපන් ,,කෙල්ලගේ හැමදේම හොයලා බලපන් ..නිකන් අහපන් හෙට මොකද කරන්නේ වගේ ..එකරලා හෙට අද කියපුව මතක තියන් අද මොකද කලේ කියලා අහලා අර කියපු ඒවාම කිවේ නැත්තන් එක කලේ නැද්ද අහපන් ..එකී ගැන හොයනවා කියලා දැනෙන්න දීලා ප්රතිචාර බලලා තමා ඉදිරි පියවරවල්thiyena friendship ekath nathi weida?

එහෙම අමතක වෙන්නේ නෑ ..උබව අපේ fb සමාජේ නෑනේ ..උබ කොන් කරපු ගොඩට අයිති එකෙක් ..දැන් පල![]()
මාත් ඔකේ නැතුව ඉදලා දැන් මුන් ටික ඉන්න නිසා මාත් ඔහේ ඉන්නවාman kohomath fb enne na ban

එක පාරට මි හරකා වගේ නැටුවොත් යාලුකමටත් බඩු ..ස්ටෙප් යි ස්ටෙප් වේගෙන් පලයන් ..එකයි මුලින් 4න් එකෙන් උපරිම පල නෙලන්න කිවේ අහන නැනේ උබ ..කෝල් නැතුව ටෙක්ස්ට් වලින් මුලින් ..පස්සේ බලපන් කෙල්ල උබට දක්වන ප්රතිචාරේ ..අතර මග පැණි ටෝක්ස් දාලා ඒක එක පාරට දැනෙන් නැති වෙන්න මග ඇරපන් ,,කෙල්ලගේ හැමදේම හොයලා බලපන් ..නිකන් අහපන් හෙට මොකද කරන්නේ වගේ ..එකරලා හෙට අද කියපුව මතක තියන් අද මොකද කලේ කියලා අහලා අර කියපු ඒවාම කිවේ නැත්තන් එක කලේ නැද්ද අහපන් ..එකී ගැන හොයනවා කියලා දැනෙන්න දීලා ප්රතිචාර බලලා තමා ඉදිරි පියවරවල්![]()

ada dawasatama kukkai,upul mamai awe na neda?

උබ මොන පාරේ යනවාද මම දන්නේ නැ යන පාරේ වේගෙන් පලයන් ..එක මොහොතකවත් කෙල්ලව මග ඇර ගන්නේ නැතුව ..

මාත් ඔකේ නැතුව ඉදලා දැන් මුන් ටික ඉන්න නිසා මාත් ඔහේ ඉන්නවා![]()
ගොන් වැඩක් කියන්නම් මන් ඉස්සර කල ..ලිරික්ස් විදියට ඕක නිකමට කෙල්ල fb ඉන්නවනම් විතරක් දාපන්Mithuriya se oba unnath
mage hadawatha laga,
soduriya kara gannai maa
sithuwe sama dina....

හැබැයි ඒක පට්ටම ගොන් වැඩක් උබ මොන පාරේ යනවාද මම දන්නේ නැ යන පාරේ වේගෙන් පලයන් ..එක මොහොතකවත් කෙල්ලව මග ඇර ගන්නේ නැතුව ..
උබව කෙයාර් කරනවද බලන්න හොදම විදිය ගමනක් යනවා කිවොත් යන වෙලේ ඉදන් මැසේජ් කරපන් ..යන්න ලෑස්තිද ?කීයටද යන්නේ ?දැන් පිටත් උනාද ??තැනට ගියාද කීයටද එන්නේ වගේ ..ඔය ඔක්කොටම ඕනවට වදාම උත්තර දෙනවනම් move forward පුතා![]()

මම මද්යම පළාත් රැකියා විරහිත සමාජයේ නියෝජිතයෙක් ..එකේ කෙල්ලෝ විතරයි ඉන්නේ ආතල් එකේ කෙල්ලෙක් නලව නලව ඉන්නවාechchara allanne na ban fb. kammeli hithunoth raumak danawa echchara thamai

ගොන් වැඩක් කියන්නම් මන් ඉස්සර කල ..ලිරික්ස් විදියට ඕක නිකමට කෙල්ල fb ඉන්නවනම් විතරක් දාපන්හැබැයි ඒක පට්ටම ගොන් වැඩක්
එතකොට මිනිහෝ යාළුකමට බඩු හම්බෙන සම්භාවිතාව වැඩි ..එයාටම කිව කියලා දන ගත්තාම ..ඔකේ එයාගෙන් ඇහුවා වගේනේ ..දාපන් fb අපි මොනා හරි කියලා ගන්නම් ..fb danawata wada hondai msg ekakma danawa.anna niyama gon wada


උඹ මේ අහින්සකයට බොරු උපදෙස් දීල ඔය මගුල කඩල අන්තිමට මූ කෝච්චියට බෙල්ල තිබ්බොත් වගකීම ගනින් හොඳේඑතකොට මිනිහෝ යාළුකමට බඩු හම්බෙන සම්භාවිතාව වැඩි ..එයාටම කිව කියලා දන ගත්තාම ..ඔකේ එයාගෙන් ඇහුවා වගේනේ ..දාපන් fb අපි මොනා හරි කියලා ගන්නම් ..![]()

එතකොට මිනිහෝ යාළුකමට බඩු හම්බෙන සම්භාවිතාව වැඩි ..එයාටම කිව කියලා දන ගත්තාම ..ඔකේ එයාගෙන් ඇහුවා වගේනේ ..දාපන් fb අපි මොනා හරි කියලා ගන්නම් ..![]()
මේ මගුල ගිහින් හරි කරලා දෙන්න බැලුවාම උබ අශුභ වාදී කතා කියන්න එපා බොලඋඹ මේ අහින්සකයට බොරු උපදෙස් දීල ඔය මගුල කඩල අන්තිමට මූ කෝච්චියට බෙල්ල තිබ්බොත් වගකීම ගනින් හොඳේ![]()
උඹ මේ අහින්සකයට බොරු උපදෙස් දීල ඔය මගුල කඩල අන්තිමට මූ කෝච්චියට බෙල්ල තිබ්බොත් වගකීම ගනින් හොඳේ![]()
kstus baya wela polisa maloth dewale salli viyadam karanna wwi kiyalana na one na.kattiya comment karapu gaman okkoma iwarai

මන් ඉස්සර කිව සින්දුවක් තිබ්බා ඒක මතක නැ බන් ..ඒක ගානට සෙට් වෙනවා