~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    thiyena friendship ekath nathi weida?
    එක පාරට මි හරකා වගේ නැටුවොත් යාලුකමටත් බඩු ..ස්ටෙප් යි ස්ටෙප් වේගෙන් පලයන් ..එකයි මුලින් 4න් එකෙන් උපරිම පල නෙලන්න කිවේ අහන නැනේ උබ ..කෝල් නැතුව ටෙක්ස්ට් වලින් මුලින් ..පස්සේ බලපන් කෙල්ල උබට දක්වන ප්‍රතිචාරේ ..අතර මග පැණි ටෝක්ස් දාලා ඒක එක පාරට දැනෙන් නැති වෙන්න මග ඇරපන් ,,කෙල්ලගේ හැමදේම හොයලා බලපන් ..නිකන් අහපන් හෙට මොකද කරන්නේ වගේ ..එකරලා හෙට අද කියපුව මතක තියන් අද මොකද කලේ කියලා අහලා අර කියපු ඒවාම කිවේ නැත්තන් එක කලේ නැද්ද අහපන් ..එකී ගැන හොයනවා කියලා දැනෙන්න දීලා ප්‍රතිචාර බලලා තමා ඉදිරි පියවරවල් :rolleyes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එහෙම අමතක වෙන්නේ නෑ ..උබව අපේ fb සමාජේ නෑනේ ..උබ කොන් කරපු ගොඩට අයිති එකෙක් ..දැන් පල :P:P:P

    man kohomath fb enne na ban
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක පාරට මි හරකා වගේ නැටුවොත් යාලුකමටත් බඩු ..ස්ටෙප් යි ස්ටෙප් වේගෙන් පලයන් ..එකයි මුලින් 4න් එකෙන් උපරිම පල නෙලන්න කිවේ අහන නැනේ උබ ..කෝල් නැතුව ටෙක්ස්ට් වලින් මුලින් ..පස්සේ බලපන් කෙල්ල උබට දක්වන ප්‍රතිචාරේ ..අතර මග පැණි ටෝක්ස් දාලා ඒක එක පාරට දැනෙන් නැති වෙන්න මග ඇරපන් ,,කෙල්ලගේ හැමදේම හොයලා බලපන් ..නිකන් අහපන් හෙට මොකද කරන්නේ වගේ ..එකරලා හෙට අද කියපුව මතක තියන් අද මොකද කලේ කියලා අහලා අර කියපු ඒවාම කිවේ නැත්තන් එක කලේ නැද්ද අහපන් ..එකී ගැන හොයනවා කියලා දැනෙන්න දීලා ප්‍රතිචාර බලලා තමා ඉදිරි පියවරවල් :rolleyes:

    :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ මොන පාරේ යනවාද මම දන්නේ නැ යන පාරේ වේගෙන් පලයන් ..එක මොහොතකවත් කෙල්ලව මග ඇර ගන්නේ නැතුව ..
    උබව කෙයාර් කරනවද බලන්න හොදම විදිය ගමනක් යනවා කිවොත් යන වෙලේ ඉදන් මැසේජ් කරපන් ..යන්න ලෑස්තිද ?කීයටද යන්නේ ?දැන් පිටත් උනාද ??තැනට ගියාද කීයටද එන්නේ වගේ ..ඔය ඔක්කොටම ඕනවට වදාම උත්තර දෙනවනම් move forward පුතා :D
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මාත් ඔකේ නැතුව ඉදලා දැන් මුන් ටික ඉන්න නිසා මාත් ඔහේ ඉන්නවා :cool:

    echchara allanne na ban fb. kammeli hithunoth raumak danawa echchara thamai
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mithuriya se oba unnath
    mage hadawatha laga,
    soduriya kara gannai maa
    sithuwe sama dina....
    ගොන් වැඩක් කියන්නම් මන් ඉස්සර කල ..ලිරික්ස් විදියට ඕක නිකමට කෙල්ල fb ඉන්නවනම් විතරක් දාපන් ;);)හැබැයි ඒක පට්ටම ගොන් වැඩක්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබ මොන පාරේ යනවාද මම දන්නේ නැ යන පාරේ වේගෙන් පලයන් ..එක මොහොතකවත් කෙල්ලව මග ඇර ගන්නේ නැතුව ..
    උබව කෙයාර් කරනවද බලන්න හොදම විදිය ගමනක් යනවා කිවොත් යන වෙලේ ඉදන් මැසේජ් කරපන් ..යන්න ලෑස්තිද ?කීයටද යන්නේ ?දැන් පිටත් උනාද ??තැනට ගියාද කීයටද එන්නේ වගේ ..ඔය ඔක්කොටම ඕනවට වදාම උත්තර දෙනවනම් move forward පුතා :D

    :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    echchara allanne na ban fb. kammeli hithunoth raumak danawa echchara thamai
    මම මද්යම පළාත් රැකියා විරහිත සමාජයේ නියෝජිතයෙක් ..එකේ කෙල්ලෝ විතරයි ඉන්නේ ආතල් එකේ කෙල්ලෙක් නලව නලව ඉන්නවා :cool:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගොන් වැඩක් කියන්නම් මන් ඉස්සර කල ..ලිරික්ස් විදියට ඕක නිකමට කෙල්ල fb ඉන්නවනම් විතරක් දාපන් ;);)හැබැයි ඒක පට්ටම ගොන් වැඩක්

    fb danawata wada hondai msg ekakma danawa.anna niyama gon wada
     
    • Like
    Reactions: Wana Saraa

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    fb danawata wada hondai msg ekakma danawa.anna niyama gon wada
    එතකොට මිනිහෝ යාළුකමට බඩු හම්බෙන සම්භාවිතාව වැඩි ..එයාටම කිව කියලා දන ගත්තාම ..ඔකේ එයාගෙන් ඇහුවා වගේනේ ..දාපන් fb අපි මොනා හරි කියලා ගන්නම් ..;);)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට මිනිහෝ යාළුකමට බඩු හම්බෙන සම්භාවිතාව වැඩි ..එයාටම කිව කියලා දන ගත්තාම ..ඔකේ එයාගෙන් ඇහුවා වගේනේ ..දාපන් fb අපි මොනා හරි කියලා ගන්නම් ..;);)
    උඹ මේ අහින්සකයට බොරු උපදෙස් දීල ඔය මගුල කඩල අන්තිමට මූ කෝච්චියට බෙල්ල තිබ්බොත් වගකීම ගනින් හොඳේ :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එතකොට මිනිහෝ යාළුකමට බඩු හම්බෙන සම්භාවිතාව වැඩි ..එයාටම කිව කියලා දන ගත්තාම ..ඔකේ එයාගෙන් ඇහුවා වගේනේ ..දාපන් fb අපි මොනා හරි කියලා ගන්නම් ..;);)

    na na one na.kattiya comment karapu gaman okkoma iwarai
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ මේ අහින්සකයට බොරු උපදෙස් දීල ඔය මගුල කඩල අන්තිමට මූ කෝච්චියට බෙල්ල තිබ්බොත් වගකීම ගනින් හොඳේ :P
    මේ මගුල ගිහින් හරි කරලා දෙන්න බැලුවාම උබ අශුභ වාදී කතා කියන්න එපා බොල
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උඹ මේ අහින්සකයට බොරු උපදෙස් දීල ඔය මගුල කඩල අන්තිමට මූ කෝච්චියට බෙල්ල තිබ්බොත් වගකීම ගනින් හොඳේ :P

    :lol: kstus baya wela polisa maloth dewale salli viyadam karanna wwi kiyala