~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බලන්න අරුන සමග ලොවට පිපෙන තබරු ගනන
    බලන්න මලක නොරැද මලක රොනට බමරු ඇදෙන
    සිබින්න සතුට සැපත මිහිරි දිවය ඔබට ගෙනෙන
    බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
    :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මදෑ අදවත් වැඩක් කරන්නම් කියලා හිටියා. අදත් කරන්ට් නෑ ගියසතියෙත් නෑඊට කලිං සතියෙත් නෑ:angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කරන්ට් නෑ කියල ඔය එක එක ඒවා දේවාලෙට උස්සන් එන්නේ නෑ චාර්ජ් කරන්න :angry: මෙහෙ කරන්ට් බිල අහස උසට නැගල තියෙන්නේ

    උබ රෑට රෑට කරන ඒවට තමා කරන්ට් යන්නෙ. පින් කැටේ කපලා ආපහු තිබ්බ වගේ පාස්සන්ඩ


    දැන් ගමේ යනවා. හෙට කැම්පස් කට්:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    M4 aqua එකේ වෝටර් රෙසිස්ට් ඉවරයි.
    උන් ඒක ගැලෙව්වට හරියට ෆිට් වෙන්ඩ හයි කරලත් නෑ. ගැලෙව්වාම එහෙම වෙනවලු
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    M4 aqua එකේ වෝටර් රෙසිස්ට් ඉවරයි.
    උන් ඒක ගැලෙව්වට හරියට ෆිට් වෙන්ඩ හයි කරලත් නෑ. ගැලෙව්වාම එහෙම වෙනවලු

    :P:P