ඔව් අප්පා . ඇරෝගෙ බණ පොඩ්ඩක් අහන්න මාසයක් තිස්සෙ බලං හිටියෙ...
අද සද්දයක්වත් නෑනෙ![]()

ela lankawata awama ennam
වාහන ගැන හූල්ලලා ගියා දැක්ක
අප්පට සිරි මං දන්නෑනෙ මචං උඹ රට කියලා.. කොහෙද ඉන්නෙ දැන්?
ගියා ගියාමයි ආයි ආවෙ නැද්ද බං? බණකට වත් ගියාද දන්නෑ...

අද ඇරෝගෙ බණ නැද්ද
ඔව් අප්පා . ඇරෝගෙ බණ පොඩ්ඩක් අහන්න මාසයක් තිස්සෙ බලං හිටියෙ...
අද සද්දයක්වත් නෑනෙ![]()
වාහන ගැන හූල්ලලා ගියා දැක්ක
ගියා ගියාමයි ආයි ආවෙ නැද්ද බං? බණකට වත් ගියාද දන්නෑ...

ආරණ්‍ය සේනාසනයක මේ දවස් ටිකේ වැඩක් දරුවනි..ඒවා ඉවර වෙලා දාන්න බලන්න ඕන 
අදත් හවස 2 ඉදන් මන් ගෙදරවත් නෑ