~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනං අර පිටිපස්සේ පීසා ගෙනාපු පෙට්ටි වගයක් තියෙන්නේ මොකෝ :baffled:

    මු කොහෙන්ද මන්ද ලාබ තැනකින් ගෙනල්ලා මෙහෙ හැදුව වගේ අපිට දෙන්න යන්නෙ බාල පීසා :no:

    ඒ මේ ගිය සතියේ දුන්න ඒවල පෙට්ටි ටික
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :love::love::love:වේලි වේලි ඉද්දි ප්ලේන්ටියක් ගහන්න සල්ලි හම්බුනා ඉස්කොතුයි :baffled:
    උපුලෝ රෙප් බිස්නස් එක කඩා වැටෙන්න හේතුව මොකක් කියලද හිතෙන්නේ :(:(


    dapiya thread ekak danna deyak gana.
    hamadama kiriyata ena eke dawasata danna deyak liyapan.
    habai eke chat karanna ehema yanna epa. :lol: (igena ganna ekek aaye enne nea owa skip kara kara inna )
    lawata business karapan.

    gas wawapan ehema. thawa tikak kal giyama melo thread ekak netiwa thara weema nisa FCID gennai:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    dapiya thread ekak danna deyak gana.
    hamadama kiriyata ena eke dawasata danna deyak liyapan.
    habai eke chat karanna ehema yanna epa. :lol: (igena ganna ekek aaye enne nea owa skip kara kara inna )
    lawata business karapan.

    gas wawapan ehema. thawa tikak kal giyama melo thread ekak netiwa thara weema nisa FCID gennai:P
    උස අතුවලින් ආදර මල් නෙලමු.
    ඉලක්කයට මල්සර හී විදිමු.
    පීල්ලට බෙල්ල තියන්නට පෙර.

    ඔයවගේ ත්‍රෙඩ් දාන්න පුළුවන් :yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඊයෙ දවල් ඇවිද්දා ඇවිද්දිල්ලක් ලී , හාඩ් බෝඩ් අරවා මේව හොයන්ඩ. ඒ අතරේ කෑව.

    රෑට යාලුවෙක් බත් එකක් ගෙනල්ලා තිබ්බා.
    රෑ බෝඩිමේ වැඩ වග්‍යක් කරා. ඒක කරද්දි බත් එක අමතක වුනා. ඒක පාන්දර ඉවර වෙලා බත් එක දැක්කෙ. ඒක කන්ඩ හදද්දි ඒකට නයි කූබි ගිහිල්ලා.

    උදේට කෑවෙ නෑ දවල්ටත් එක්කම කනවා කියලා. ඒ අතරේ මීටිමක් තිබ්බා.කැම්පස් එකේ.
    ඒක ඉවර වෙලා බත් එකක් ගෙනාව බෝඩිමට. ඒක අරන් ආව විතරයි. ආය කැම්පස් එකට එන්ඩ කීව.ආය ගියා. බුක්මාක් වගේකුයි
    වොලිබෝල් ටීම් එකේ කට්ටිය හොයාගන්ඩයි.ඒ අතරේ බලන්ඩ කට්ටිය ගෙන්නන්ඩ තව යුද්දයක්. අපේම උන් කියන එක ගනන් ගන්නෙවත් නෑ. කරන්ට් නැට්ගිව අද ශර්ට් අයන් නොකර ගියේ. අරුන් කියනා එන්ඩ බෑලු ශර්ට් අයන් කරන්ඩ බෑලු රැවුල කපන්ඩ ඕනලු.:growl:
    උන්ටනම් කියලා වැඩක් නෑ. මුන් මෙහේ ඇක දානවා:dull:


    ඒ අතරේ බෝඩිමේ තිබ්බ වැඩේ කරන්ඩ ඕන හින්දාත් ආව. බත් එකත් කන්ඩ කියලා කලිං ගෙනාපු. ඒක කන්ඩ එද්දි ඒකෙත් නයි කූබි. රැක් එකේ එල්ලලා තිබිලත්.

    ආය ගියා කෑම එකක් ගේන්ඩ. ඒක දැන් කෑවෙ:(



    :baffled::baffled:mokadda yako me jiwithe :angry::angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උස අතුවලින් ආදර මල් නෙලමු.
    ඉලක්කයට මල්සර හී විදිමු.
    පීල්ලට බෙල්ල තියන්නට පෙර.

    ඔයවගේ ත්‍රෙඩ් දාන්න පුළුවන් :yes:
    :baffled::baffled:නියම අදහස්:lol::P
    ..ත්‍රෙඩ් දාන් නැත්තේ හේතු කීපයක් මත කොල්ලනේ .මේ ටිකේ අස් වලට පුර්ණ විවේකය ,අනික ක්ලාස් වලට සිලබස් හදනවා උගන්වන්න පුරුදු වෙනවා .ඔය හේතු නිසා අලුත් ටොපික් එකක් ඔලුවට එන්නේ නෑ ..ආගමික දේවල් ඔලුවට ආවට මේකේ දාලා වැඩක් නෑ :baffled:ඉන්න උන් මි හරක් වගේ අන් පටලවා ගන්න විතරයි දන්නේ :(