එහෙනං අර පිටිපස්සේ පීසා ගෙනාපු පෙට්ටි වගයක් තියෙන්නේ මොකෝ![]()
මු කොහෙන්ද මන්ද ලාබ තැනකින් ගෙනල්ලා මෙහෙ හැදුව වගේ අපිට දෙන්න යන්නෙ බාල පීසා![]()
ඒ මේ ගිය සතියේ දුන්න ඒවල පෙට්ටි ටික
එහෙනං අර පිටිපස්සේ පීසා ගෙනාපු පෙට්ටි වගයක් තියෙන්නේ මොකෝ![]()
මු කොහෙන්ද මන්ද ලාබ තැනකින් ගෙනල්ලා මෙහෙ හැදුව වගේ අපිට දෙන්න යන්නෙ බාල පීසා![]()
වේලි වේලි ඉද්දි ප්ලේන්ටියක් ගහන්න සල්ලි හම්බුනා ඉස්කොතුයි
උපුලෝ රෙප් බිස්නස් එක කඩා වැටෙන්න හේතුව මොකක් කියලද හිතෙන්නේ![]()
(igena ganna ekek aaye enne nea owa skip kara kara inna )
උස අතුවලින් ආදර මල් නෙලමු.
dapiya thread ekak danna deyak gana.
hamadama kiriyata ena eke dawasata danna deyak liyapan.
habai eke chat karanna ehema yanna epa.(igena ganna ekek aaye enne nea owa skip kara kara inna )
lawata business karapan.
gas wawapan ehema. thawa tikak kal giyama melo thread ekak netiwa thara weema nisa FCID gennai
ඊයෙ දවල් ඇවිද්දා ඇවිද්දිල්ලක් ලී , හාඩ් බෝඩ් අරවා මේව හොයන්ඩ. ඒ අතරේ කෑව.
රෑට යාලුවෙක් බත් එකක් ගෙනල්ලා තිබ්බා.
රෑ බෝඩිමේ වැඩ වග්යක් කරා. ඒක කරද්දි බත් එක අමතක වුනා. ඒක පාන්දර ඉවර වෙලා බත් එක දැක්කෙ. ඒක කන්ඩ හදද්දි ඒකට නයි කූබි ගිහිල්ලා.
උදේට කෑවෙ නෑ දවල්ටත් එක්කම කනවා කියලා. ඒ අතරේ මීටිමක් තිබ්බා.කැම්පස් එකේ.
ඒක ඉවර වෙලා බත් එකක් ගෙනාව බෝඩිමට. ඒක අරන් ආව විතරයි. ආය කැම්පස් එකට එන්ඩ කීව.ආය ගියා. බුක්මාක් වගේකුයි
වොලිබෝල් ටීම් එකේ කට්ටිය හොයාගන්ඩයි.ඒ අතරේ බලන්ඩ කට්ටිය ගෙන්නන්ඩ තව යුද්දයක්. අපේම උන් කියන එක ගනන් ගන්නෙවත් නෑ. කරන්ට් නැට්ගිව අද ශර්ට් අයන් නොකර ගියේ. අරුන් කියනා එන්ඩ බෑලු ශර්ට් අයන් කරන්ඩ බෑලු රැවුල කපන්ඩ ඕනලු.
උන්ටනම් කියලා වැඩක් නෑ. මුන් මෙහේ ඇක දානවා
ඒ අතරේ බෝඩිමේ තිබ්බ වැඩේ කරන්ඩ ඕන හින්දාත් ආව. බත් එකත් කන්ඩ කියලා කලිං ගෙනාපු. ඒක කන්ඩ එද්දි ඒකෙත් නයි කූබි. රැක් එකේ එල්ලලා තිබිලත්.
ආය ගියා කෑම එකක් ගේන්ඩ. ඒක දැන් කෑවෙ![]()

mokadda yako me jiwithe 
wellcome to university life
ohoma nm be dawasak wath noka inna purudu wenna one![]()

පුදුම කුඹි ගොඩක්නේ බන් ඉන්නේ ඔකේ
ඔක්කොටම කලින් ඔය කුඹි ටික නැති කරගෙන හිටපන්
නැත්තන් උබලවත් කාල ඉවර කරයි

බඩ අඟල් කාලකින්වත් අඩුවුනාද ඕකට ගිහිල්ලාGym යමු ඒක පට්ට![]()

මම මේ ත්රෙඩ් පවත්තන් යන්න කොයිතරම් දායක වෙනවද
(igena ganna ekek aaye enne nea owa skip kara kara inna )
lawata business karapan.
gas wawapan ehema. thawa tikak kal giyama melo thread ekak netiwa thara weema nisa FCID gennai
එකම මදිද උස අතුවලින් ආදර මල් නෙලමු.
ඉලක්කයට මල්සර හී විදිමු.
පීල්ලට බෙල්ල තියන්නට පෙර.
ඔයවගේ ත්රෙඩ් දාන්න පුළුවන්![]()

නියම අදහස්

ඉන්න උන් මි හරක් වගේ අන් පටලවා ගන්න විතරයි දන්නේ 
හායි සියේ .අවුරුදු 9ක්ම ඉදලා පොස්ට් 1000ක් දාන්න තරම් බිසී පර්සන් කෙනෙක්දහායි ගායිස්![]()

බඩ අඟල් කාලකින්වත් අඩුවුනාද ඕකට ගිහිල්ලා![]()


කෑලි බලලා වෙන ඒවා වර්දනය උනාලු .ඒ නිසාලු යන්නේ 
