~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නොමිලේ ලෙක්චර්ස් තියෙන්නේ ඇකඩමික් කාලේ. :P

    මිකනිකල් සෙක්ශන් එකේ කම්පියුටර් ලැබ් එකෙන් මාස 3 කෝස් තියෙනවා වීකෙන්ඩ් වල. අය කරනවා. සාපේක්ෂව හොඳයි කෝස් එක ප්‍රයිවට් තැන්වලට වඩා. වීක් ඩේස් වල කොහොමද දන්නේ නෑ.

    ඩ්‍රාෆ්ටින්ග් තියෙනවා රත්මලාන අවටත් වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඒවයේ.

    මේ කාලෙ නිකන් ඉන්න එකේ කරන්න බැලුවේ.

    තාම ප්‍රි ඇකඩමික්නෙ.

    අයියා කෙනෙක් කීව 50% ඔෆර් එකක් තියෙනවා කියල
    ඒක ගැනත් අහල බලන්ඩ ඕන.

    අනික සදුදාත් උදේ විතරයි.
    බදාදත් උදේ විතරයි වැඩ:eek:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    finco search kala. call karala product ekak gana ahaganna kiyala kiyanna. dai kellekge division ekkakta. eki ahana ewata uttara dei :yes:

    මු මේ අහන්නේ බොල් කරන system එකක් නේද? chemical blasting හරියන්නේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කාලෙ නිකන් ඉන්න එකේ කරන්න බැලුවේ.

    තාම ප්‍රි ඇකඩමික්නෙ.

    අයියා කෙනෙක් කීව 50% ඔෆර් එකක් තියෙනවා කියල
    ඒක ගැනත් අහල බලන්ඩ ඕන.

    අනික සදුදාත් උදේ විතරයි.
    බදාදත් උදේ විතරයි වැඩ:eek:

    university ayata offer ekak athi ehenam.
    karapan.:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    podi secret wadakata

    පිස්සුද බන්. ඔය chemical එක එහෙම කරන්නේ නෑ. විස වැඩි. concrete එක, කම්බි සවුත්තු වෙනවා. ඕකම කළුගල් වලත් කරනවා. ඒ ගල් කිසිම දේකට ගන්න තහනම්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    university ayata offer ekak athi ehenam.
    karapan.:yes:

    කොහොමත් මොනා හරි කරන්ඩ ඕන. මෙහේට වෙලා මෙච්චර වියදං කරන් නිකන්නේ ඉන්නේ. සතියේ වැඩකට තියෙන්නෙ පැය කීපයයි:eek:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහොමත් මොනා හරි කරන්ඩ ඕන. මෙහේට වෙලා මෙච්චර වියදං කරන් නිකන්නේ ඉන්නේ. සතියේ වැඩකට තියෙන්නෙ පැය කීපයයි:eek:
    උපුලානන්ද කිව්වා වගේ auto cad දැන්ම කරගත්තානම් ආයේ කියල වැඩක් නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දේවාලෙට පයින්ඩ නේද හදන්නෙ:angry:
    he he
    පිස්සුද බන්. ඔය chemical එක එහෙම කරන්නේ නෑ. විස වැඩි. concrete එක, කම්බි සවුත්තු වෙනවා. ඕකම කළුගල් වලත් කරනවා. ඒ ගල් කිසිම දේකට ගන්න තහනම්.

    sandranaya adu karala podi wadak ganna beri weida?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් මොනා හරි කරන්ඩ ඕන. මෙහේට වෙලා මෙච්චර වියදං කරන් නිකන්නේ ඉන්නේ. සතියේ වැඩකට තියෙන්නෙ පැය කීපයයි:eek:

    kiyawanna deyak nea. heta gihin ahapan. university drafting section eke course tyenawa.
    mama kalane
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    he he

    sandranaya adu karala podi wadak ganna beri weida?

    පිස්සු තොට. ගිහින ගගේ එබිලා නාලා වරෙන්.
    lab එකේ එඅගේ සාන්ද්‍රන අඩු කරන්න පුළුවන් කියල හිතුවද? අපරාදේ chemical ටික. ඕව විස බන්. කරන උන්ටත් හොද නෑ.
    නිධන් කෙස් එකක් නම් කියපන්. මොනවහරි කරගන්න බැරියැ :D