~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මේකෙ කියවන ඒවෙ හැටියට ඕකෙ තේරුමත් ප්‍රශ්නයක්ද :rofl::P


    නැත්තං උපුල් මාම කල්පනා කරන්නෙ ඕක උපුල් මාමට ගහපු මඩක්ද හොද නමක්ද කියල වෙන්කරගන්න බැරිවද :rofl::rofl:

    :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දන්නෙ නැති වචන තමා දාන්න ඕන ටැග් වලට


    එපා කියන්නේ නෑ ඉතින්...:P
    තේරුම කියපල්ලා..
    නොදන්න දෙයක් ඉගෙනගන්න...:yes:

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ නිකන් ඉන්ඩ දැන් සිස්කුක්ක කියන්නේ වචනයක්ද :D ඒ වගේ තමා


    උයා ඔය හදන්නේ ඕක එක්ස්ප්ලේන් කරවන්න නේද?:rofl:
    බළල්ලු ලවා කොස් ඇට බාවන්න..

    කමක් නෑ නිකමට කුක්කා නෑ කියලා හිතලා ඕක රසාස්වාදනය කරන්න බලන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22323310 said:
    වොල් උපුල්වරින් :baffled:


    වොල්වරින් කියන එක කඩලා අරන්ද?
    මට වොල්වරින් කිව්වම මතක වෙන්නේ රෙප් 60-70ක් විතරයි :D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    වොල්වරින් කියන එක කඩලා අරන්ද?
    මට වොල්වරින් කිව්වම මතක වෙන්නේ රෙප් 60-70ක් විතරයි :D

    Danne na bn.. Mamath warin kiyana eka ahuwe uba kiwwata passe :confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ විහිලුවට වගේ අහන්නේ...ඊළග පාර මගේ ප්ලේස් එකට වෙන එකෙක් එයි නේද... මම අංක 25 කඩඉමේ ඉන්නෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    වොල්වරින් කියන එක කඩලා අරන්ද?
    මට වොල්වරින් කිව්වම මතක වෙන්නේ රෙප් 60-70ක් විතරයි :D

    Hamme... Uge awurudu 7ta 8ta aapu rep 7, 8 arenna ithuru tika awilla aththe points walin neh.. :shocked: Points 50,000 + athi :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ විහිලුවට වගේ අහන්නේ...ඊළග පාර මගේ ප්ලේස් එකට වෙන එකෙක් එයි නේද... මම අංක 25 කඩඉමේ ඉන්නෙ


    post count ekata neda?
    hansini baba eyi wathda :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මේ විහිලුවට වගේ අහන්නේ...ඊළග පාර මගේ ප්ලේස් එකට වෙන එකෙක් එයි නේද... මම අංක 25 කඩඉමේ ඉන්නෙ


    ඔව් ඔව් පියානෝව වෙනුවට දර ගොඩකුත් එයි :P