~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    dhewale bharakarayama pissu kelinawane

    මාත් කාලයක් ඇඳුම් නැතුව හිටියා. ඒ කාලේ මම වැඩියෙන්ම කැමති ඇඳුම් නැතුව ඇඳ උඩ පෙරලි පෙරලි අත පය විසිකරකර කෑ ගහන්න. අපේ ගෙදර අයත් ඇවිත් හිනාවෙවී බලන් ඉන්නවා එතකොට
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාත් කාලයක් ඇඳුම් නැතුව හිටියා. ඒ කාලේ මම වැඩියෙන්ම කැමති ඇඳුම් නැතුව ඇඳ උඩ පෙරලි පෙරලි අත පය විසිකරකර කෑ ගහන්න. අපේ ගෙදර අයත් ඇවිත් හිනාවෙවී බලන් ඉන්නවා එතකොට

    :baffled::shocked::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් කාලයක් ඇඳුම් නැතුව හිටියා. ඒ කාලේ මම වැඩියෙන්ම කැමති ඇඳුම් නැතුව ඇඳ උඩ පෙරලි පෙරලි අත පය විසිකරකර කෑ ගහන්න. අපේ ගෙදර අයත් ඇවිත් හිනාවෙවී බලන් ඉන්නවා එතකොට
    ඊයා මොනවද මැස්සෝ මේ කියන කතා :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුරු ලග හරි 3,4 වසරේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න සමග උත්තර තියනවද?