~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අද කස්ටිය තාම නිදිද:rolleyes:
    Mobitel එකට පින්සිද්ධ වෙන්න මගෙ ෆෝන් එක ලැග් වුණා.හරිගියෙ නෑ.වෙන සිම් එකක් දාලා එළකිරි ලොග් වෙනකොට ඒකෙ තිබුණ සත 45ත් ඉවරයි.:sorry::sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mobitel එකට පින්සිද්ධ වෙන්න මගෙ ෆෝන් එක ලැග් වුණා.හරිගියෙ නෑ.වෙන සිම් එකක් දාලා එළකිරි ලොග් වෙනකොට ඒකෙ තිබුණ සත 45ත් ඉවරයි.:sorry::sorry::sorry:

    :lol::lol:ෆෝන් එක ගන්නෙ නෑනෙ ඉතිං :eek:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    උබ අර ෆොටෝ එඩිට් කරපුවා:D
    දැන් එච්චර ඉතුරු වෙලා නෑ බං.හාඩ්,ඩීවීඩී රයිටර් එකටයි,කොම්පියුටර් එකට තව කෑලි වගයක් ගන්න 20ක් විතර ගියානෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් එච්චර ඉතුරු වෙලා නෑ බං.හාඩ්,ඩීවීඩී රයිටර් එකටයි,කොම්පියුටර් එකට තව කෑලි වගයක් ගන්න 20ක් විතර ගියානෙ

    ඒව කරන එක නැවැත්තුවේ :confused: