~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    kiyawanna deyak nea. heta gihin ahapan. university drafting section eke course tyenawa.
    mama kalane

    එහෙමත් සෙක්ශන් එකක් තියේද. :sorry:කැම්පස් එක ඇතුලේ ට්ගියෙන ඒවෙ පොඩි අවුලකට තියෙන්නෙ ඩ්‍රෙස් කෝඩ් ඉන්ඩ එපැයි:eek:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පිස්සු තොට. ගිහින ගගේ එබිලා නාලා වරෙන්.
    lab එකේ එඅගේ සාන්ද්‍රන අඩු කරන්න පුළුවන් කියල හිතුවද? අපරාදේ chemical ටික. ඕව විස බන්. කරන උන්ටත් හොද නෑ.
    නිධන් කෙස් එකක් නම් කියපන්. මොනවහරි කරගන්න බැරියැ :D

    :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    na.nithiwirodiwa kenek karapu wadakata shape eke gemak denna beluwe.porath ekka kelinma gema illuwa kotasak kaduwa.thawa tikak ithurui

    echchara ganakama concrete ekakata surface chemical treatment ekakin nam wade goda daanna bea.
    hora emak nam drill karanna beane.

    ඕකට ලේසිම වැඩේ බලි තොවිල් තටුවක් හදලා මිනී ඔලුවක් එක්ක ඔතන තියන එක.

    කෙසෙල් බොඩෙන් වටෙට වට කරලා, මිරිස් කරල් අරවා මේවා දාල තියපන්.
    මේ වගේ වැඩ කලොත් හෙන වැදීයන් ඉයලා ලියලා දාපන්...
    ෆන් එකත් තියෙනවා. වියදමත් නෑ. රිස්ක් එකත් අඩුයි:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මිනී ඔලුවක් නැත්නම් අපේ ඇරෝගේ මූනෙ පින්තුරයක් තිබ්බානම් වැඩේ sure :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    echchara ganakama concrete ekakata surface chemical treatment ekakin nam wade goda daanna bea.
    hora emak nam drill karanna beane.

    ඕකට ලේසිම වැඩේ බලි තොවිල් තටුවක් හදලා මිනී ඔලුවක් එක්ක ඔතන තියන එක.

    කෙසෙල් බොඩෙන් වටෙට වට කරලා, මිරිස් කරල් අරවා මේවා දාල තියපන්.
    මේ වගේ වැඩ කලොත් හෙන වැදීයන් ඉයලා ලියලා දාපන්...
    ෆන් එකත් තියෙනවා. වියදමත් නෑ. රිස්ක් එකත් අඩුයි:yes:
    ehema kerewwa nam hari
    කියපන්කො බලන්න

    fb paththe apu welawaka kiyannam
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමත් සෙක්ශන් එකක් තියේද. :sorry:කැම්පස් එක ඇතුලේ ට්ගියෙන ඒවෙ පොඩි අවුලකට තියෙන්නෙ ඩ්‍රෙස් කෝඩ් ඉන්ඩ එපැයි:eek:

    menna
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    echchara ganakama concrete ekakata surface chemical treatment ekakin nam wade goda daanna bea.
    hora emak nam drill karanna beane.

    ඕකට ලේසිම වැඩේ බලි තොවිල් තටුවක් හදලා මිනී ඔලුවක් එක්ක ඔතන තියන එක.

    කෙසෙල් බොඩෙන් වටෙට වට කරලා, මිරිස් කරල් අරවා මේවා දාල තියපන්.
    මේ වගේ වැඩ කලොත් හෙන වැදීයන් ඉයලා ලියලා දාපන්...
    ෆන් එකත් තියෙනවා. වියදමත් නෑ. රිස්ක් එකත් අඩුයි:yes:

    පරිසර හිතකාමීයි අනික:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked:

    ඒකෙ වෙන අයට කරනවාද කියල බලන්ඩ ඕන. හෙට ඔතනින් යනවා. අහලා බලන්ඩ ඕන.

    අයියගෙන් අහල බලන්ඩ ඕන නෑ කිවුවොත් අනාතයිනෙ අපිට:D

    ayiyage rahas eli wei kiyala CAD lab paththa yanawata keamaty wena ekakuth nea :P