kadala ayin karanna newei swabawikawa kadila yanna thamai
kiyawanna deyak nea. heta gihin ahapan. university drafting section eke course tyenawa.
mama kalane
කැම්පස් එක ඇතුලේ ට්ගියෙන ඒවෙ පොඩි අවුලකට තියෙන්නෙ ඩ්‍රෙස් කෝඩ් ඉන්ඩ එපැයි
පිස්සු තොට. ගිහින ගගේ එබිලා නාලා වරෙන්.
lab එකේ එඅගේ සාන්ද්‍රන අඩු කරන්න පුළුවන් කියල හිතුවද? අපරාදේ chemical ටික. ඕව විස බන්. කරන උන්ටත් හොද නෑ.
නිධන් කෙස් එකක් නම් කියපන්. මොනවහරි කරගන්න බැරියැ![]()

ගෙදර තාප්පේද? පොලිසි ගියගමන් මාට්ටු උබව
na.nithiwirodiwa kenek karapu wadakata shape eke gemak denna beluwe.porath ekka kelinma gema illuwa kotasak kaduwa.thawa tikak ithurui

echchara ganakama concrete ekakata surface chemical treatment ekakin nam wade goda daanna bea.
hora emak nam drill karanna beane.
ඕකට ලේසිම වැඩේ බලි තොවිල් තටුවක් හදලා මිනී ඔලුවක් එක්ක ඔතන තියන එක.
කෙසෙල් බොඩෙන් වටෙට වට කරලා, මිරිස් කරල් අරවා මේවා දාල තියපන්.
මේ වගේ වැඩ කලොත් හෙන වැදීයන් ඉයලා ලියලා දාපන්...
ෆන් එකත් තියෙනවා. වියදමත් නෑ. රිස්ක් එකත් අඩුයි

ehema kerewwa nam hari

කියපන්කො බලන්න
එහෙමත් සෙක්ශන් එකක් තියේද.කැම්පස් එක ඇතුලේ ට්ගියෙන ඒවෙ පොඩි අවුලකට තියෙන්නෙ ඩ්‍රෙස් කෝඩ් ඉන්ඩ එපැයි
![]()
මිනී ඔලුවක් නැත්නම් අපේ ඇරෝගේ මූනෙ පින්තුරයක් තිබ්බානම් වැඩේ sure![]()
echchara ganakama concrete ekakata surface chemical treatment ekakin nam wade goda daanna bea.
hora emak nam drill karanna beane.
ඕකට ලේසිම වැඩේ බලි තොවිල් තටුවක් හදලා මිනී ඔලුවක් එක්ක ඔතන තියන එක.
කෙසෙල් බොඩෙන් වටෙට වට කරලා, මිරිස් කරල් අරවා මේවා දාල තියපන්.
මේ වගේ වැඩ කලොත් හෙන වැදීයන් ඉයලා ලියලා දාපන්...
ෆන් එකත් තියෙනවා. වියදමත් නෑ. රිස්ක් එකත් අඩුයි

ඒකෙ වෙන අයට කරනවාද කියල බලන්ඩ ඕන. හෙට ඔතනින් යනවා. අහලා බලන්ඩ ඕන.
අයියගෙන් අහල බලන්ඩ ඕන නෑ කිවුවොත් අනාතයිනෙ අපිට![]()

ayiyage rahas eli wei kiyala CAD lab paththa yanawata keamaty wena ekakuth nea