ලොකු වැඩක් වගේ කවුද පොස්ට් දාන්නේමම හිටියට උබ වගේ ලොකු වැඩක් වගේ පෝස්ට් දාන්නේ නෑ![]()
වැඩ නැති හින්දනේ මේකට වෙලා පෝස්ට් දදා ඉන්නේ 
ලොකු වැඩක් වගේ කවුද පොස්ට් දාන්නේවැඩ නැති හින්දනේ මේකට වෙලා පෝස්ට් දදා ඉන්නේ
![]()
සර්ච් කරපංකෝ ඉතින් මගෙන් අහන්නෙඅලුත් ෆිල්ම්ස් මොනාද කියනවකො
සර්ච් කරපංකෝ ඉතින් මගෙන් අහන්නෙ![]()
මම ගොඩක් ෆිල්ම් බලන්නේ නෑ බන් ඔය ප්රසිද්ද ඒවා තමා බාල බලන්නේ. අන්තිමට ස්පයිඩර් මෑන් බැලුවේ.ටොරන්ට් හොයල ගන්ඩ ගියහම එපා වෙනවා බන්
බලපු ඒවා නැද්ද හොද
මම ගොඩක් ෆිල්ම් බලන්නේ නෑ බන් ඔය ප්රසිද්ද ඒවා තමා බාල බලන්නේ. අන්තිමට ස්පයිඩර් මෑන් බැලුවේ.
ගාසා එනවා යනවා![]()
ගසා මාමෙ
kohomada ithin?
ඒක තාම රිලීස් වෙලත් නැද්ද කොහෙද නේදතෝර් ඇවිත් නැද්ද?
තෝර් + ජස්ටිස් ලීග් තමා ඊළඟට බලන්න තියෙන්නේ.ඒක තාම රිලීස් වෙලත් නැද්ද කොහෙද නේදතෝර් + ජස්ටිස් ලීග් තමා ඊළඟට බලන්න තියෙන්නේ.


ටයිම් ඉස් මනි වෙලා තියෙන්නේ
ඉන්නෝ ඉන්නෝ බන්