~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිටියට උබ වගේ ලොකු වැඩක් වගේ පෝස්ට් දාන්නේ නෑ :rofl::rofl::rofl:
    ලොකු වැඩක් වගේ කවුද පොස්ට් දාන්නේ :baffled: වැඩ නැති හින්දනේ මේකට වෙලා පෝස්ට් දදා ඉන්නේ :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොකු වැඩක් වගේ කවුද පොස්ට් දාන්නේ :baffled: වැඩ නැති හින්දනේ මේකට වෙලා පෝස්ට් දදා ඉන්නේ :D

    අලුත් ෆිල්ම්ස් මොනාද කියනවකො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටොරන්ට් හොයල ගන්ඩ ගියහම එපා වෙනවා බන්
    බලපු ඒවා නැද්ද හොද
    මම ගොඩක් ෆිල්ම් බලන්නේ නෑ බන් ඔය ප්‍රසිද්ද ඒවා තමා බාල බලන්නේ. අන්තිමට ස්පයිඩර් මෑන් බැලුවේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ගොඩක් ෆිල්ම් බලන්නේ නෑ බන් ඔය ප්‍රසිද්ද ඒවා තමා බාල බලන්නේ. අන්තිමට ස්පයිඩර් මෑන් බැලුවේ.

    තෝර් ඇවිත් නැද්ද?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ට්රීං.. ට්රීං... ට්රීං.....ට්රීං........
    negitipiyaw yakkune