~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කොටාගේ නුල මාර්තු 21 පටන් ගත්තේ එතකොට මගේ නිල කොටු දෙකයි පොස්ට් 472 ක් තිබ්බේ ..දැන් මාස 6 යි සති තුනට මගේ කොටු 11 වෙලා පොස්ට් 16 000 ක් විතර මන් දාලා ...කොටාගේ නුලෙන් තමා මමනම් කිරියේ නිත්‍ය සාමාජිකයෙක් උනේ ..එක පදම් කරගත්තේ කටුස්සාගේ කබෙනුයි අවුරුදු කුමාරි තරගෙනුයි :cool:

    ::cool::cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mini Statistics

    Date of Birth August 20
    Join Date07-25-2015
    Total Posts3,430
    Last Activity: 10-08-2017 10:48 PM


    avatar543012_12.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් වැඩක් නෑ අන්සතු මලක් වෙලා ඉවරයි :P
    එහෙම කියන්න එපා බොල ..සහෝදර ප්‍රේමය තිනවා :P..එකයි දැන් උනත් මතක් වෙලා එයා ගැන කිවේ :baffled::baffled:
    pau arrow
    :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් මේ නිකමට අහන්නේ කෙල්ලෝ නැති උන්ගෙන් ..

    අපිට වයිබර් වල තියන ඔය කිස් දෙන එව්වා අය අර ලව් ඉස්ටිකර් එහෙම යවන්න කවුරුත් නැනේ ..ඉතින් එහෙම නැ කියා කියා ඉන්නේ නැතුව ආතල් එකට හරි යවන්න කෙල්ලෙක් උබලට ඉන්නවද :rolleyes::rolleyes:සමහර ඉස්ටිකර් ඇනිමේට් වෙනවනේ ඒවා බලන්නත් යවන්නම එපයි කාට හරි ..කොල්ලෙක්ට යැව්වොත් උන් හිතනවා අපි කොලු කාරයෝ කිල :sorry: