mama 12ta biwa 6 inna kale.
mama 12ta biwa 6 inna kale.
ඩේටා කාඩ් නෑ
කලකිරී විතරයි කඩේටම තියෙන්නේ
mage kamare janelen denna shape eke![]()
මම දන්නවයැ ඔයා කවුද කියලාkiyanna epa katawath. man den dekenma online innawapuliwamnam kiyanna man kauda kiyala. mekema innawa
![]()

ඒ කතාව ඇත්ත. මාත් කවදාවත් බොන්නෙ නැති එකෙකුට බලෙන් පොවන්නෙ නෑ. එහෙම කරන්න දෙන්නෙත් නෑ.
ow ekanam aththa. moan unat bonne nati aya ewata purudu wenna epa. anitha ayath party ekkadi wage witarak thiaygana oya wada

මේක එච්චර රස නම් නෑ තමයි. ඒත් පැකට් එක මදිනෙ බන්.oka ara tharam rasa nane.![]()

kiyannako puluwamnamමම දන්නවයැ ඔයා කවුද කියලා
ඒ කතාව ඇත්ත. මාත් කවදාවත් බොන්නෙ නැති එකෙකුට බලෙන් පොවන්නෙ නෑ. එහෙම කරන්න දෙන්නෙත් නෑ.
මේක එච්චර රස නම් නෑ තමයි. ඒත් පැකට් එක මදිනෙ බන්.
කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ.![]()
මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑkiyannako puluwamnam

)මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ
මම එලකිරියට එන්නේ ත්‍රෙඩ් එකක් බලලා දෙයක් ඉගෙනගන්න, chat එකක් දාලා පිස්සුවක් කෙලින්න වගේ දෙවල් වලට මිසක් අනිත් membersලගේ හොර අල්ලන්න නෙවෙයි.
(වචන සැර වැඩියි කියලා හිතනවා නම් sorry. මේ මගේ සාමාන්‍ය විදිය)

oya dannawa kiuwa nisai ehuwe 
මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ
මම එලකිරියට එන්නේ ත්‍රෙඩ් එකක් බලලා දෙයක් ඉගෙනගන්න, chat එකක් දාලා පිස්සුවක් කෙලින්න වගේ දෙවල් වලට මිසක් අනිත් membersලගේ හොර අල්ලන්න නෙවෙයි.
(වචන සැර වැඩියි කියලා හිතනවා නම් sorry. මේ මගේ සාමාන්‍ය විදිය)

මම කිව්වෙ "දන්නවයැ" කියලාoya dannawa kiuwa nisai ehuwe
![]()

දුප් නරියා.....හැංගිලා බලන් ඉඳලා කොර ටෝක් එකක් දෙනකොටම මැද්දට පැන්නා නේද....phu......
![]()

මම කිව්වෙ "දන්නවයැ" කියලා
(ප්‍රාදේශීය භාෂාවේ හැටියට දන්නෙ නෑ කියන එක)![]()