~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kiyanna epa katawath. man den dekenma online innawa :) puliwamnam kiyanna man kauda kiyala. mekema innawa :cool:
    මම දන්නව‍යැ ඔ‍යා කවුද කි‍යලා :)

    ow ekanam aththa. moan unat bonne nati aya ewata purudu wenna epa. anitha ayath party ekkadi wage witarak thiaygana oya wada
    ඒ කතාව ඇත්ත. මාත් කවදාවත් බොන්නෙ නැති එකෙකුට බලෙන් පොවන්නෙ නෑ. එහෙම කරන්න දෙන්නෙත් නෑ. :yes:
    oka ara tharam rasa nane.:sorry:
    මේක එච්චර රස නම් නෑ තම‍යි. ඒත් පැකට් එක මදිනෙ බන්. :sorry:
    කැලණි පාලම ‍යටින් පොල් ලෙල්ලක් ගි‍යා වගේ. :lol:
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    මම දන්නව‍යැ ඔ‍යා කවුද කි‍යලා :)

    ඒ කතාව ඇත්ත. මාත් කවදාවත් බොන්නෙ නැති එකෙකුට බලෙන් පොවන්නෙ නෑ. එහෙම කරන්න දෙන්නෙත් නෑ. :yes:

    මේක එච්චර රස නම් නෑ තම‍යි. ඒත් පැකට් එක මදිනෙ බන්. :sorry:
    කැලණි පාලම ‍යටින් පොල් ලෙල්ලක් ගි‍යා වගේ. :lol:
    kiyannako puluwamnam
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kiyannako puluwamnam
    මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ :lol:

    මම එලකිරි‍යට එන්නේ ත්‍රෙඩ් එකක් බලලා දෙ‍යක් ඉගෙනගන්න, chat එකක් දාලා පිස්සුවක් කෙලින්න වගේ දෙවල් වලට මිසක් අනිත් membersලගේ හොර අල්ලන්න නෙවෙ‍යි. :rofl:

    (වචන සැර වැඩි‍යි කි‍යලා හිතනවා නම් sorry. මේ මගේ සාමාන්‍ය විදි‍ය :D)
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ :lol:

    මම එලකිරි‍යට එන්නේ ත්‍රෙඩ් එකක් බලලා දෙ‍යක් ඉගෙනගන්න, chat එකක් දාලා පිස්සුවක් කෙලින්න වගේ දෙවල් වලට මිසක් අනිත් membersලගේ හොර අල්ලන්න නෙවෙ‍යි. :rofl:

    (වචන සැර වැඩි‍යි කි‍යලා හිතනවා නම් sorry. මේ මගේ සාමාන්‍ය විදි‍ය :D)

    :no::cool: oya dannawa kiuwa nisai ehuwe :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ :lol:

    මම එලකිරි‍යට එන්නේ ත්‍රෙඩ් එකක් බලලා දෙ‍යක් ඉගෙනගන්න, chat එකක් දාලා පිස්සුවක් කෙලින්න වගේ දෙවල් වලට මිසක් අනිත් membersලගේ හොර අල්ලන්න නෙවෙ‍යි. :rofl:

    (වචන සැර වැඩි‍යි කි‍යලා හිතනවා නම් sorry. මේ මගේ සාමාන්‍ය විදි‍ය :D)

    phu......

    :lol::lol::lol: