Over drive balala nea. download link tyenam denna
මටත් හොඳ පිල්ම් එකක් කියහන්
හින්දි එපා
ලැසීගේ මොනවා බලන්නද
හම්මෝ මම නං සීරියස් කතා බලන්නේ නෑ වැඩිය
උඹලා ෆිල්ම් බලලා මෙන්න පහළ සඳහන් ලක්ෂණ ඇත්නම් මටත් ඩව්න්ලෝඩ් ලින්ක් දෙන්න.
1. චිත්රපටිය පුරා අඳුරු රජ උනු කතා එපා
2. මස් ලේ හලාගෙන කාගෙන නැහීගෙන යන ඒවා එපා
3.ආදී කාලේ කඩු පයිට් වලින් හෙල්ලෙන් සටන් කරන ඒ යුද්ධමනම් තියෙන්නේ, එපා.
4. ෆික්ෂන් ඒවා හොඳයි. (අමුතු පරීක්ෂණයක්, කුතුහලය පිරුණු ඒවා, මාස්ටර් මයින්ඩ් ගේම්, බෑන්ක් රොබරි )
කුඩු වැඩිවෙලා මොලේ කොලොප්පන් වෙන එකlaesi newei lucy.eka patta film eka
mekada
බකමුනා කියල එකෙක් හිටියා ඌ පටන්ගත්තේ.
ඒ ත්රෙඩ් එක සෑහෙන නැගල ගියා මම ආපු මුල් කාලේ පට්ට ත්රෙඩ් එකක් තිබුනාබකමුනා කියල එකෙක් හිටියා ඌ පටන්ගත්තේ.
ෆිල්ම් එකක කතාව එක වාක්යකින් කියනවා අනික් උන් ඒක මොකද්ද කියලා කියන්න ඕනේ. වාක්ය කියන්නේ ප්රහේලිකාවක් වගේඒ ත්රෙඩ් එක සෑහෙන නැගල ගියා
