~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mokadda a

    steel-nails-250x250.jpg
    41c2dlQG6fL._SY450_.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹලා ෆිල්ම් බලලා මෙන්න පහළ සඳහන් ලක්ෂණ ඇත්නම් මටත් ඩව්න්ලෝඩ් ලින්ක් දෙන්න.
    1. චිත්‍රපටිය පුරා අඳුරු රජ උනු කතා එපා
    2. මස් ලේ හලාගෙන කාගෙන නැහීගෙන යන ඒවා එපා
    3.ආදී කාලේ කඩු පයිට් වලින් හෙල්ලෙන් සටන් කරන ඒ යුද්ධමනම් තියෙන්නේ, එපා.
    4. ෆික්ෂන් ඒවා හොඳයි. (අමුතු පරීක්ෂණයක්, කුතුහලය පිරුණු ඒවා, මාස්ටර් මයින්ඩ් ගේම්, බෑන්ක් රොබරි )
    හම්මෝ මම නං සීරියස් කතා බලන්නේ නෑ වැඩිය :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    mekada :baffled:


    ඔයමගුල් හරියන්නේ නෑ.

    ඔයා බලන්න ජෝන් වික් 1 සහ 2.
    ඊට පස්සේ පයිරෙට් ඔෆ් ද කැරිබියන්
    වික්ටර් ෆ්‍රෑන්කෙන්ස්ටින්
    ද මැග්නිෆිකන්ට් සෙවන්
    ද එකවුන්ටන්ට්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ආපු මුල් කාලේ පට්ට ත්‍රෙඩ් එකක් තිබුනා :yes: බකමුනා කියල එකෙක් හිටියා ඌ පටන්ගත්තේ.

    ෆිල්ම් එකක කතාව එක වාක්‍යකින් කියනවා අනික් උන් ඒක මොකද්ද කියලා කියන්න ඕනේ. වාක්‍ය කියන්නේ ප්‍රහේලිකාවක් වගේ :yes: ඒ ත්‍රෙඩ් එක සෑහෙන නැගල ගියා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ආපු මුල් කාලේ පට්ට ත්‍රෙඩ් එකක් තිබුනා :yes: බකමුනා කියල එකෙක් හිටියා ඌ පටන්ගත්තේ.

    ෆිල්ම් එකක කතාව එක වාක්‍යකින් කියනවා අනික් උන් ඒක මොකද්ද කියලා කියන්න ඕනේ. වාක්‍ය කියන්නේ ප්‍රහේලිකාවක් වගේ :yes: ඒ ත්‍රෙඩ් එක සෑහෙන නැගල ගියා


    පටන් ගද්දි මමත් කමෙන්ට් කලා. පස්සේ පස්සේ ෆිල්ම් කාපු එවුන් සෙට් උනා. අන්තිමට ලස්සන කතාවට අදාල ෆිල්ම් එක හොයාගෙන බලන්න පටන් ගත්තා:lol: