ඔයමගුල් හරියන්නේ නෑ.
ඔයා බලන්න ජෝන් වික් 1 සහ 2.
ඊට පස්සේ පයිරෙට් ඔෆ් ද කැරිබියන්
වික්ටර් ෆ්රෑන්කෙන්ස්ටින්
ද මැග්නිෆිකන්ට් සෙවන්
ද එකවුන්ටන්ට්

kawada meet une?

සෙකියුරිටි ගාඩුයි ඇවිදලා ඇවිදලා සර් කෙනෙක් වෙන්ඩ ඇති එහෙම කෙනෙක් හම්බුනා![]()
harida giya kaarane?


ඔව් සමහරු හැට හැත්තෑ ගණන් වල ෆිල්ම් ගැන කියන්න ගත්තට පස්සේ එපා වුනා
පටන් ගද්දි මමත් කමෙන්ට් කලා. පස්සේ පස්සේ ෆිල්ම් කාපු එවුන් සෙට් උනා. අන්තිමට ලස්සන කතාවට අදාල ෆිල්ම් එක හොයාගෙන බලන්න පටන් ගත්තා

ප්රාග් ඓතිහාසික යුගයේ ෆිල්ම් බලන්න එපා මිනිහෝඔව් සමහරු හැට හැත්තෑ ගණන් වල ෆිල්ම් ගැන කියන්න ගත්තට පස්සේ එපා වුනා![]()

උ පෘතුවිය ඇත හැරලා යනවා කියලා මුණු පොතේ දාලා තිබ්බා ..ගියාද බලන්න ආවේ

උ පෘතුවිය ඇත හැරලා යනවා කියලා මුණු පොතේ දාලා තිබ්බා ..ගියාද බලන්න ආවේ![]()

echchara deyak karanna haiyak koheda bam okataමම බලන්නේ නෑ බලන උන් ඒවා ගැන කියන්න ගියාම එපා වෙනවා කියල කිවේප්රාග් ඓතිහාසික යුගයේ ෆිල්ම් බලන්න එපා මිනිහෝ![]()
මම ගැනුලමයෙක් ...වරෙල්ලකෝ රෙද්ද උස්සගෙන දැන්![]()

කලිසම උස්සගෙන එන්නං කමක් නැද්දමම ගැනුලමයෙක් ...වරෙල්ලකෝ රෙද්ද උස්සගෙන දැන්![]()
