~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයමගුල් හරියන්නේ නෑ.

    ඔයා බලන්න ජෝන් වික් 1 සහ 2.
    ඊට පස්සේ පයිරෙට් ඔෆ් ද කැරිබියන්
    වික්ටර් ෆ්‍රෑන්කෙන්ස්ටින්
    ද මැග්නිෆිකන්ට් සෙවන්
    ද එකවුන්ටන්ට්


    trailer tika balala download wenna danna one:cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පටන් ගද්දි මමත් කමෙන්ට් කලා. පස්සේ පස්සේ ෆිල්ම් කාපු එවුන් සෙට් උනා. අන්තිමට ලස්සන කතාවට අදාල ෆිල්ම් එක හොයාගෙන බලන්න පටන් ගත්තා:lol:
    ඔව් සමහරු හැට හැත්තෑ ගණන් වල ෆිල්ම් ගැන කියන්න ගත්තට පස්සේ එපා වුනා :D
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උ පෘතුවිය ඇත හැරලා යනවා කියලා මුණු පොතේ දාලා තිබ්බා ..ගියාද බලන්න ආවේ :lol:

    :lol::lol: echchara deyak karanna haiyak koheda bam okata
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ගැනුලමයෙක් ...වරෙල්ලකෝ රෙද්ද උස්සගෙන දැන් :dull::dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුන්මද පුතුන් 100ක් ලැබුවත් ..................නිසරු
    මන් වගේ පුතෙක් ගෙන් වෙයි මේ ලොවම .....සරු
    දෙකට තුනට නැවිලා මට කරන් ..................ගරු
    චැට් එකේ ඉන්න කොලු කෙල්ලන් වයන් .......හුරු