~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    AuHbgYD.jpg

    ceKRJiT.jpg

    MdoyiOl.jpg

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඊයේ කුක්ක ජර්මන් ටෙක් එකට ගියා කිවුව නේද :confused::confused:
    මොනවහරි වෙලා ලැජ්ජාවට මුණ දෙන්ඩ බැරුව බලෙන්ම වැලලුනාද දන්නේ නෑ :(:(

    කුක්කා ඇවිල්ල එතන ඉන්න සික්කා ගෙන් පරණ ප්‍රින්සිපල් ගේ නම්බරේ ගන්න බැරිද අහලා :lol::lol:

    ඊට පස්සේ මොකක් උනාද කියලා නොදනිමි ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    චුටි කුකු මොකෝ කොරන්නේ :D

    මොකද්ද තෝරගත්තේ ???

    ඉන්ටර්විව් මේස් සතියේලු, සෙනසුරාද, කැම්පස් එකේ හින්දා ඇප්ලිකේශන් දාගන්ඩ පුලුවන් වෙයි කීව :confused: අනික ඔටෝකැඩ් කරන්ඩ බේසික් සිවිල් ඩ්‍රාෆ්ට්මන්ශිප් පුලුවන් වෙන්ඩ ඕනලු :sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ඉන්ටර්විව් මේස් සතියේලු, සෙනසුරාද, කැම්පස් එකේ හින්දා ඇප්ලිකේශන් දාගන්ඩ පුලුවන් වෙයි කීව :confused: අනික ඔටෝකැඩ් කරන්ඩ බේසික් සිවිල් ඩ්‍රාෆ්ට්මන්ශිප් පුලුවන් වෙන්ඩ ඕනලු :sorry:

    :sorry::sorry:

    මට නම් free pass :):) කෙලින්ම autocad කරන්න පුළුවන් කිව්වා ;)

    බේසික් සිවිල් ඩ්‍රාෆ්ට්මන්ශිප්
    mechanical drawing :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :sorry::sorry:

    මට නම් free pass :):) කෙලින්ම autocad කරන්න පුළුවන් කිව්වා ;)

    බේසික් සිවිල් ඩ්‍රාෆ්ට්මන්ශිප්
    mechanical drawing :confused:

    කැම්පස් එකේ සිවිල් කරලා දෙවනි සෙමෙස්ටර් එකෙන් වගේ එනවනම් කෙලින්ම ඕව කරන්ඩ පුලුවන් කීව :D

    තාම ප්ලෑන් ඇදිල්ල ගැන දැනුමක් නැති හින්දා ඉගෙන ගන්ඩ අමාරුයිලු :yes:

    මෙකැනිකල් ඩ්‍රෝවින්ග් එහෙමත් තියෙනවා :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    කැම්පස් එකේ සිවිල් කරලා දෙවනි සෙමෙස්ටර් එකෙන් වගේ එනවනම් කෙලින්ම ඕව කරන්ඩ පුලුවන් කීව :D

    තාම ප්ලෑන් ඇදිල්ල ගැන දැනුමක් නැති හින්දා ඉගෙන ගන්ඩ අමාරුයිලු :yes:

    මෙකැනිකල් ඩ්‍රෝවින්ග් එහෙමත් තියෙනවා :yes:

    :):):)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කැම්පස් එකේ සිවිල් කරලා දෙවනි සෙමෙස්ටර් එකෙන් වගේ එනවනම් කෙලින්ම ඕව කරන්ඩ පුලුවන් කීව :D

    තාම ප්ලෑන් ඇදිල්ල ගැන දැනුමක් නැති හින්දා ඉගෙන ගන්ඩ අමාරුයිලු :yes:

    මෙකැනිකල් ඩ්‍රෝවින්ග් එහෙමත් තියෙනවා :yes:

    :eek::eek::eek::eek: