Water base walata rate hadana widiya, manina widiya danne kawdo....?
upul, shaminda
Water base walata rate hadana widiya, manina widiya danne kawdo....?
ඊයේ කුක්ක ජර්මන් ටෙක් එකට ගියා කිවුව නේද
මොනවහරි වෙලා ලැජ්ජාවට මුණ දෙන්ඩ බැරුව බලෙන්ම වැලලුනාද දන්නේ නෑ![]()

ඊයේ කුක්ක ජර්මන් ටෙක් එකට ගියා කිවුව නේද
මොනවහරි වෙලා ලැජ්ජාවට මුණ දෙන්ඩ බැරුව බලෙන්ම වැලලුනාද දන්නේ නෑ![]()

කුක්කා ඇවිල්ල එතන ඉන්න සික්කා ගෙන් පරණ ප්රින්සිපල් ගේ නම්බරේ ගන්න බැරිද අහලා
ඊට පස්සේ මොකක් උනාද කියලා නොදනිමි![]()

කොබාද කුක්කව එක්කන් ගිහින් තියෙන්නේකොබා තමයි මේවට වගකියන්ඩ ඕනේ
චුටි කුකු මොකෝ කොරන්නේ![]()
මොකද්ද තෝරගත්තේ ???
අනික ඔටෝකැඩ් කරන්ඩ බේසික් සිවිල් ඩ්රාෆ්ට්මන්ශිප් පුලුවන් වෙන්ඩ ඕනලු 
ඉන්ටර්විව් මේස් සතියේලු, සෙනසුරාද, කැම්පස් එකේ හින්දා ඇප්ලිකේශන් දාගන්ඩ පුලුවන් වෙයි කීවඅනික ඔටෝකැඩ් කරන්ඩ බේසික් සිවිල් ඩ්රාෆ්ට්මන්ශිප් පුලුවන් වෙන්ඩ ඕනලු

කෙලින්ම autocad කරන්න පුළුවන් කිව්වා 

මට නම් free passකෙලින්ම autocad කරන්න පුළුවන් කිව්වා
බේසික් සිවිල් ඩ්රාෆ්ට්මන්ශිප්
mechanical drawing![]()

කැම්පස් එකේ සිවිල් කරලා දෙවනි සෙමෙස්ටර් එකෙන් වගේ එනවනම් කෙලින්ම ඕව කරන්ඩ පුලුවන් කීව
තාම ප්ලෑන් ඇදිල්ල ගැන දැනුමක් නැති හින්දා ඉගෙන ගන්ඩ අමාරුයිලු
මෙකැනිකල් ඩ්රෝවින්ග් එහෙමත් තියෙනවා

කැම්පස් එකේ සිවිල් කරලා දෙවනි සෙමෙස්ටර් එකෙන් වගේ එනවනම් කෙලින්ම ඕව කරන්ඩ පුලුවන් කීව
තාම ප්ලෑන් ඇදිල්ල ගැන දැනුමක් නැති හින්දා ඉගෙන ගන්ඩ අමාරුයිලු
මෙකැනිකල් ඩ්රෝවින්ග් එහෙමත් තියෙනවා