~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අඩේ ඒ කියන්නේ මට පේන් කියන්න පුලුවන්ද?

    කුක්කා.......උඹ ගැන කියපුවා ඇත්ත වගේ එහෙනම්

    kukka kawadada aththa kiwwe.akka kenek ekka set wela inna hinda kukkata toku anala oluwa wikara wela aththe
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හරිනම් ට්‍රාන්සර් වෙන්න ඔනි නේද.

    හැබැයි අපේ ඉස්කෝලේත් හිටියා අවුරුදු 25ක් විතර අපේ ඉස්කෝලෙම උගන්වපු ගුරුවරු

    8yr transfer karanwa.politics walin hadagena thamai ita wada inne.nathnam a subject ekata wena aya nathi hinda
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ගමේ ඉස්කෝලෙද?

    කොහේද බන් ඉස්කෝලේ

    පොඩි කාලෙ ගමේ එකේ.. ඉට පස්සෙ අර කේස් ඇදපු දෙකෙන් දෙවෙනි එකේ.. :nerd:
    මේකෙ දාන්නත් බයයි මෙව්ව වලියක් ගියොත් එම කොනක ඉදන් එකපෝස් වෙන නිසා.. :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :(:(:(දුක තමා පුති.එන්ඩ් ඔෆ් සිංහලීස් කියලා හිත හදා ගනින්

    ඇරෝ උඹේ ටීචින් යන වැඩේට මොකද උනේ?

    කොණ කපාගත්තනම් ආනන්දේ ටීචින් යන්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙනයා;22379983 said:
    පොඩි කාලෙ ගමේ එකේ.. ඉට පස්සෙ අර කේස් ඇදපු දෙකෙන් දෙවෙනි එකේ.. :nerd:
    මේකෙ දාන්නත් බයයි මෙව්ව වලියක් ගියොත් එම කොනක ඉදන් එකපෝස් වෙන නිසා.. :dull:

    අහ් නා---යෙක්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    8yr transfer karanwa.politics walin hadagena thamai ita wada inne.nathnam a subject ekata wena aya nathi hinda

    ඒක දාල තියෙන්න මොකක් හරි හෙතුවක් ඇති නෙහ්.. :nerd:
    ඒත් අවුරුදු 10ක් එක තැනක ඉදල ආයෙ වෙන තැනකට මාරු කරනව කියන්නෙ ඉතින් පොල්ලෙන් ගැහුව වගේ නෙහ්... :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    කලිනුත් ඕක මගේ ත්‍රෙඩ් එකේ දාල තිබිලා මම අයින් කරන්ඩ ඇඩ්මින්ට කීවාම කටුස් මට බැන්න :dull:

    ඒ කියන්නෙ ටැග් එක ඇත්තද? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කලිනුත් ඕක මගේ ත්‍රෙඩ් එකේ දාල තිබිලා මම අයින් කරන්ඩ ඇඩ්මින්ට කීවාම කටුස් මට බැන්න :dull:
    මට නං කමක් නෑ ඉතින් මොකක් තිබුනත් :D උඹලට අවුල් වගේ නං ඉතින් හරියට මෙන්න මේක අයින් කරන්න කියලා අදාළ එකට විතරක් කරන එකක් කරන එකයි ඇත්තේ අනික් ඒවටත් කෙළවන්නේ නැතුව :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22379983 said:
    පොඩි කාලෙ ගමේ එකේ.. ඉට පස්සෙ අර කේස් ඇදපු දෙකෙන් දෙවෙනි එකේ.. :nerd:
    මේකෙ දාන්නත් බයයි මෙව්ව වලියක් ගියොත් එම කොනක ඉදන් එකපෝස් වෙන නිසා.. :dull:
    මූ වලි පප්පෙක් නෙ :baffled: හෙනයා කියන්නේ නිකන් නෙවේ වගේ :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිදුරු දානවද වතුර දානවද වතුර දානවද පිදුරු දානවද පිදුරු දානවද වතුර දානවද වතුර දානවද පිදුරු දානවද පිදුරු දානවද වතුර දානවද වතුර දානවද පිදුරු දානවද