~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් අපේ අම්මත් කියනවා මේකා නං කිසි ආගමක් දර්මයක් නැති එකෙක් හවසට මලක් පහනක්වත් පුජා කරන්නේ නෑ නෙ කියල :P
    :rolleyes:තමන්ගේ හිත ගැන දන්නවනම්..කාටවත් කරදරයක් න්ත්ත්හන් ඒකත් දර්මයක් තමයි :cool: