සල්ලි සල්ලි කියල නොබලා ලිෆ්ට් එකක් දාල හදන්න කියන්න![]()
paduwak nea. ara sek me sek witarak newei lift sek ehemath kaleki dabalata
සල්ලි සල්ලි කියල නොබලා ලිෆ්ට් එකක් දාල හදන්න කියන්න![]()
ඇත්තට තට්ටු පනහක විතර බිල්ඩින් එකක උඩම එකේ ඉඳන් පහලම එකට එන ගමන් කෝම්පිට්ටු හදද්දී අමුතු මෙව්වා එකක් ඇති නේද
paduwak nea. ara sek me sek witarak newei lift sek ehemath kaleki dabalata
ඇත්තට තට්ටු පනහක විතර බිල්ඩින් එකක උඩම එකේ ඉඳන් පහලම එකට එන ගමන් කෝම්පිට්ටු හදද්දී අමුතු මෙව්වා එකක් ඇති නේද![]()

paduwak nea. ara sek me sek witarak newei lift sek ehemath kaleki dabalata

අපර් ෆ්ලෝ එකත් ආවම හදපන් ඕනෙම නම්
අර 5--->6 කරන එකත් ෆයිනලයිස් කරගෙනම.
නැත්නම් ආයෙ කෑලි මූට්ටු කරන්න වෙයි
පහල බාත්රූම් එකේ palala 6 කරලා තියෙන්නේ අයියා. ඇතිද වොෂින් මැෂින් එකක් දාන්න සහ එතනින් එහේ මෙහේ යන්න කරන්න? උඩ MB room එක බිත්තිය අයිනට අරන් බැල්කනි එකක් දාන්න බැලුවේ. එතකොට අටෑච් බාතෘම් එක අර වොයිඩ් එක ගාවට වැටෙනවා. කමක් නැද්ද එහෙම?
MB Room එකේ කණ්නාඩි මේසයක් තියලා ඇදුම් අල්මාරි 2ක් එහෙම තියලා ඉන්න ඉඩ ඇතිද ඔය?

palala 6 karala tyena nisa e ayinema washing machine thibbeki. 600 mm wage width tyenne.
MB room widiyata ganna eka podi eka neda? ara 16 x 10 eka loku kamare e wage size ekak thiyagattanam hondayi MB ekata
COD4 ගහමුද කට්ටිය සෙට් වෙලා
Call Of Duty 4 Server by ElaKiri.com