~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    paduwak nea. ara sek me sek witarak newei lift sek ehemath kaleki dabalata
    ඇත්තට තට්ටු පනහක විතර බිල්ඩින් එකක උඩම එකේ ඉඳන් පහලම එකට එන ගමන් කෝම්පිට්ටු හදද්දී අමුතු මෙව්වා එකක් ඇති නේද :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තට තට්ටු පනහක විතර බිල්ඩින් එකක උඩම එකේ ඉඳන් පහලම එකට එන ගමන් කෝම්පිට්ටු හදද්දී අමුතු මෙව්වා එකක් ඇති නේද :P

    CCTV tye :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අපර් ෆ්ලෝ එකත් ආවම හදපන් ඕනෙම නම් :)
    අර 5--->6 කරන එකත් ෆයිනලයිස් කරගෙනම.

    නැත්නම් ආයෙ කෑලි මූට්ටු කරන්න වෙයි
    :yes:

    පහල බාත්රූම් එකේ දිග 6 කරලා තියෙන්නේ අයියා. ඇතිද වොෂින් මැෂින් එකක් දාන්න සහ එතනින් එහේ මෙහේ යන්න කරන්න? උඩ MB room එක බිත්තිය අයිනට අරන් බැල්කනි එකක් දාන්න බැලුවේ. එතකොට අටෑච් බාතෘම් එක අර වොයිඩ් එක ගාවට වැටෙනවා. කමක් නැද්ද එහෙම?

    MB Room එකේ කණ්නාඩි මේසයක් තියලා ඇදුම් අල්මාරි 2ක් එහෙම තියලා ඉන්න ඉඩ ඇතිද ඔය?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පහල බාත්රූම් එකේ palala 6 කරලා තියෙන්නේ අයියා. ඇතිද වොෂින් මැෂින් එකක් දාන්න සහ එතනින් එහේ මෙහේ යන්න කරන්න? උඩ MB room එක බිත්තිය අයිනට අරන් බැල්කනි එකක් දාන්න බැලුවේ. එතකොට අටෑච් බාතෘම් එක අර වොයිඩ් එක ගාවට වැටෙනවා. කමක් නැද්ද එහෙම?

    MB Room එකේ කණ්නාඩි මේසයක් තියලා ඇදුම් අල්මාරි 2ක් එහෙම තියලා ඉන්න ඉඩ ඇතිද ඔය?

    palala 6 karala tyena nisa e ayinema washing machine thibbeki. 600 mm wage width tyenne.

    MB room widiyata ganna eka podi eka neda? ara 16 x 10 eka loku kamare e wage size ekak thiyagattanam hondayi MB ekata
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    palala 6 karala tyena nisa e ayinema washing machine thibbeki. 600 mm wage width tyenne.

    MB room widiyata ganna eka podi eka neda? ara 16 x 10 eka loku kamare e wage size ekak thiyagattanam hondayi MB ekata

    ඔව් MB යනවා 11.2 X 9.6 වගේ. attach Bathroom එක 7.3 x 6 යනවා. 16 x 10 ගත්තොත් view එක අවුල් අයියා. එහෙට ගෙවල්මයි තියෙන්නේ. MB පැත්තේ තමා අර පොල් වත්ත පේන්නේ.