~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලපන් වෙන එව්වා ඇස් වල සුද ඇවිත් කිවා ..ලාන අවුරුද්දේ ජොබක් නැත්තන් කොලබ එන්න හිටියේ :confused::confused:වෙන්නෙම කෙල වෙන එව්වා බන් .ශික්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ධර්ම දැනුමට - රහතන් වහන්සේට අනාගතයක් අතීතයක් නැති වෙන්නේ ඇයි ??ප්‍රශ්න තිබේනම් අහන්න
    4.gif

    http://www.elakiri.com/forum/showpost.php?p=22395017&postcount=43
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපන් වෙන එව්වා ඇස් වල සුද ඇවිත් කිවා ..ලාන අවුරුද්දේ ජොබක් නැත්තන් කොලබ එන්න හිටියේ :confused::confused:වෙන්නෙම කෙල වෙන එව්වා බන් .ශික්
    සුද එනවද මෙච්චර කලින් :oo:

    ඔවද ප්‍රශ්න තලේ ඕවා හොඳ කරන්න පුළුවන් සාමාන්‍ය දේවල්නෙ දැන් කාලේ :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සුබම සුබ උදෑසනක් වේවා අපේ ප්‍රිය රසික රසිකාවියනි.. ත්‍රෙඩ් එකේ පොස්ට් කරන අයටත් හොරෙන් බලලා කොමෙන්ට් නොකර යන අයටත් හොරෙන් බලලා රෙප් කපලා යන අයටත් සම්මා සම්බුදු සරණයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබම සුබ උදෑසනක් වේවා අපේ ප්‍රිය රසික රසිකාවියනි.. ත්‍රෙඩ් එකේ පොස්ට් කරන අයටත් හොරෙන් බලලා කොමෙන්ට් නොකර යන අයටත් හොරෙන් බලලා රෙප් කපලා යන අයටත් සම්මා සම්බුදු සරණයි.
    පැහැබර කාළගුණයක්.. හිරු එලිය එලකිරි සයිට් එක වෙත පතිත වන මේ හිමිදිරි උදෑසන සියලු ලෝක වාසී ක්‍රීඩාලෝලීන් සැමදෙනා හට සුබ උදෑසනක් පතන මා කුමාර456
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සුබම සුබ උදෑසනක් වේවා අපේ ප්‍රිය රසික රසිකාවියනි.. ත්‍රෙඩ් එකේ පොස්ට් කරන අයටත් හොරෙන් බලලා කොමෙන්ට් නොකර යන අයටත් හොරෙන් බලලා රෙප් කපලා යන අයටත් සම්මා සම්බුදු සරණයි.
    :baffled::baffled::baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සුබම සුබ උදෑසනක් වේවා අපේ ප්‍රිය රසික රසිකාවියනි.. ත්‍රෙඩ් එකේ පොස්ට් කරන අයටත් හොරෙන් බලලා කොමෙන්ට් නොකර යන අයටත් හොරෙන් බලලා රෙප් කපලා යන අයටත් සම්මා සම්බුදු සරණයි.

    පැහැබර කාළගුණයක්.. හිරු එලිය එලකිරි සයිට් එක වෙත පතිත වන මේ හිමිදිරි උදෑසන සියලු ලෝක වාසී ක්‍රීඩාලෝලීන් සැමදෙනා හට සුබ උදෑසනක් පතන මා කුමාර456

    esema wewa.....