~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පවුලම එක මිටට​

    wildlife-photographer-of-the-year-2017-natural-history-museum-62-59e85d13417f9__880.jpg

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mokada une :nerd:
    ude pandara mak keruwa ballo

    දැන් ඇහැරුනේ හම්මෝ:dull:

    කැම්පස් පාරෙ කවිදු හෝටලේ ඇතුලට කාර් එකක් ගියා.
    අපි ඒ වෙලාවෙ හරියටම පාරෙන් එහා පැත්තෙ චුට්ටක් එහාට ගිහිල්ල. අපි පාර පැනලා ආවනම් අපි හෝටලේ ඉස්සරහා ඒ වෙලාවෙ :baffled:කාර් එක හැප්පෙද්දි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ඇහැරුනේ හම්මෝ:dull:

    කැම්පස් පාරෙ කවිදු හෝටලේ ඇතුලට කාර් එකක් ගියා.
    අපි ඒ වෙලාවෙ හරියටම පාරෙන් එහා පැත්තෙ චුට්ටක් එහාට ගිහිල්ල. අපි පාර පැනලා ආවනම් අපි හෝටලේ ඉස්සරහා ඒ වෙලාවෙ :baffled:කාර් එක හැප්පෙද්දි

    ඊලගට ආපු බස් එකේත් හුලං ගියා වීදුරු කටු වලට කැපිලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama thamai meke bharakaraya. Oya okkoma kapuwo neetiyen bandila innawa kapu adayamen 25% k mage ginumata bara karanna. Eeken tamai meke light watura bill, kunu tractor gewana ewa, dewathawiyage deemana atulu yatithala pahasukam sanwardane karanne.

    Meka hariyata wenne nea. Wamata gahilla. Audit karanna wenawa.

    මොනවා හරි පෙව්නද:eek:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :growl::growl::growl: අනිත් උන්ට මොනා උනත් කමක් නැහැ.. මූට නංගිව සෙනිකව මතක් වෙලා...:dull: :baffled:

    :lol::lol::lol:
    මු ආසාවටවත් කාර් එකේ ගිය උන්ට මොකද කියල ඇහුවේ නෑනේ